Gossips

කෝටි දෙකක රත්‍රං ගුවන් තොටුපළේ – එක් කෝටි තිස් ලක්ෂයක එතනෝල් ජාඇලින් අල්ලයි (ඡායාරූප)

රුපියල් එක්කෝටි තිස් ලක්ෂයක් වටිනා එතනෝල් අඩංගු බැරල් 50ක් සමඟ පුද්ගලයින් 3 දෙනෙකු ජාඇල – වැලිගම්පිටියේදී ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සුරාබදු නිලධාරීන් සිදුකරන ලද මෙම වැටලීමේදී… Read More

Gossips

ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙනුවෙන් විරෝධතාවක්

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය එම ස්ථානයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් ක්‍රීඩාංගණය ඉදිරිපිට මේ වනවිට විරෝධතාවක් පැවැත්වෙනවා. ගාලු ප්‍රදේශවාසීන් සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්… Read More

Gossips

හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස නම් කරයි

හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ඉන්දියාවේ මීළඟ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස නම්කර තිබෙනවා. Read More

Gossips

මහරාර් එස්‌.එස්‌.සී. පිටියේ රජ කරද්දී, ශ්‍රී ලංකාවේ දඟයන් දෙදෙනා පළමු ඉනිම ගොඩ දමයි

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක සකුනු අප්‍රිකානු කණ්ඩායම අතර කොළඹ එස්‌.එස්‌.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ල දැවී ලකුණු 338ක් රැස් කිරීමට… Read More

Gossips

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනපති දැඩි තීරණයක

කුමන විරෝධතා පැමිණියද මත්ද්‍රව්‍ය වරදකරුවන් සම්බන්ධයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. Read More

Gossips

කොතලහිඹුටු තොගයක් සමඟ චීන ජාතිකයෙක් ගුවන් තොටුපළේදී රේගු දැලේ

රුපියල් නව ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් කොතල හිඹුටු තොගයක් මෙරටින් රැගෙන යාමට තැත් කළ චීන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 36 හැවිරිදි මෙම චීන ජාතිකයා අද… Read More

Sports

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 338 කට සීමා වේ

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද දෙවන දිනටත් කොළඹ එස්. එස්. සී පිටියේදී පැවැත්වේ. දෙවන දිනටත් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට සියල්ලන් දැවි ලකුණු 338 ලබා ගෙන සිටි. ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුල්ල ලෙස දැවි ගියේ ලකුණු 35 ලබා ගෙන සිටි රංගන හේරත් ය. […]
The post ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 338 කට සීමා වේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

බදුල්ලේ රක්ෂිත 3ක ගිනි

බදුල්ල ප්‍රදේශයේ වන රක්ෂිත 3ක ලැව් ගිනි හටගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඇල්ල – ආරුක්කු පාලම කන්ද, වැලිමඩ – ගවරම්මාන කන්ද සහ රෝහල් කන්ද යන රක්ෂිතවල ඊයේ (20) පස්වරුවේ මෙම ගිනි ගැනීම් හටගෙන ඇති බවයි…. Read More

Gossips

යුරෝ ෆෝ ඉන්ධන ප්‍රමිතිය සහිත රථ වාහන ආනයනය ගැටළුවක් නොමැති බව තවත් සංගමයක් කියයි

යුරෝ ෆෝ, ඉන්ධන ප්‍රමිතිය සහිත රථ වාහන ආනයනයේදී ගැටළු මතු නොවන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති රංජන් පීරිස් මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. කෙසේ වෙතත්,… Read More

Gossips

මවගේ අනියම් පුරුෂයා අතින් ඝාතනය වූ අඹන්පොල තරුණයා

අඹන්පොල, වලත්වැව, අඹෝගම ප්‍රදේශයේ පුද්ගලයෙකු මියගොස් ඇති බවට ඊයේ (20) දහවල් පොලිසියට ලද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මෙලෙස මියගොස් සිටි පුද්ගලයාගේ හිසේ තුවාලයක් දක්නට ලැබුණු බවයි පොලිසිය… Read More