Gossips

පළාත් සභා ඡන්දය වෙනුවෙන්, පොදුජන පෙරමුණ පොදුරාජ්‍ය මණ්ඩලයට

පළාත් සභා ඡන්දය කල් දැමීමට කටයුතු කළහොත් ඒ පිළිබදව පොදුරාජ්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. කෙසේ වෙතත්, ඔක්තෝම්බර් මාසය අවසන්වීමට පෙර අවසන් නිගමනයකට… Read More

Gossips

ගුවන් ගිලන් රථ සේවයක් ළඟදීම

1990 සුවසැරිය සේවාව ලබන වසරේ සිට ගුවන් ගිලන් රථ සේවයක් දක්වා පුළුල් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. ඒ සඳහා ලබන වසරේදී ඇමරිකාවෙන් ගුවන් ගිලන් රථ 08ක් ගෙන්වීමට ද පියවර ගන්නා බවයි කොළඹ… Read More

Gossips

කෘෂිකර්ම නිලධාරීන් 500කගේ වැඩ තහනම් කිරීමට යයි ?

පසුගිය රජය සමයේ සිය අභිමතය පරිදි කුඹුරු ඉඩම් ගොඩ කිරීමට අවසර ලබාදුන් කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරීන් 500කට අධික පිරිසකගේ වැඩ තහනම් කිරීමට සිදුවනු ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. නීතිමය… Read More

Gossips

දුම්රිය තාක්ෂණ නිලධාරීන් හෙට සිට අකුරට වැඩ

දුම්රිය තාක්ෂණ නිලධාරින් සහ තාක්ෂණ සහයක ශිල්පීන් හෙට (22) මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සැරසෙනවා. ඒ සිය වෘත්තීය ගැටළු කිහිපයක් මුල් කරගනිමින්. මෙම… Read More

Gossips

තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

අලූත්ගම – දර්ගා නගරයේ පතහාජියාර් මාවතේ ත්‍රිරෝද රථ ගාලක් තුළ ඊයේ රාත්‍රියේ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම පහරදීම සිදුව… Read More

Gossips

ඉන්දීය අගමැති මෝදි, අප්‍රිකානු සංචාරයකට සැරසේ

විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංගය ජය ගත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඉදිරි සතියේ අප්‍රිකානු රටවල් 3ක සංචාරයක් සඳහා නික්මෙනවා. රුවන්ඩාවේදී ද්වි පාර්ශවික ආරක්ෂක සහයෝගීතාවකට එළඹෙන… Read More

Gossips

කැළෑ ගිනි තැබීම් නවතන්නැයි ඉල්ලීමක්

වනාන්තර ගිනි තැබීම් වලින් වළකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මෙම ඉල්ලීම සිදුකළේ පසුගිය කාලසීමාව පුරා වාර්තා වූ වනාන්තර… Read More

Gossips

අල්ලස් සිද්ධියට අත්අඩංගුවට ගත් ආනයන අපනයන පාලකවරයා රිමාන්ඩ්

ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ලබා ගැනීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් ආනයන අපනයනය දෙපාර්තමේන්තුවේ ආනයන අපනයන පාලකවරයා මේ මස 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ සැකකරු… Read More

Gossips

ගාලූ ක්‍රීඩාංගණය රැකගන්න විරෝධතාවක්

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කිරීමට රජය කටයුතු කරන බවට චෝදනා කරමින් ගාල්ල නගරයේදී අද විරෝධතාවක් පැවැත්වුණා. ගාල්ල ක්‍රීඩාංගණය සුරැකීමේ සංවිධානය සහ ඒකාබද්ධ විපක්ෂයේ… Read More

Gossips

දකුණු අප්‍රිකා පිතිකරුවන් අන්දමන්ද කළ අකිලගේ සහ ඩිල්රුවන්ගේ දඟ පන්දුව දකුණු අප්‍රිකානු මුල් ඉනිම වනසයි

දකුණු අප්‍රිකා පිතිකරුවන් අන්දමන්ද කළ අකිලගේ සහ ඩිල්රුවන්ගේ දඟ පන්දුව දකුණු අප්‍රිකානු මුල් ඉනිම වනසයි ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර, කොළඹ එස්.එස්.සී පිටියේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ… Read More