Gossips

වෛද්‍ය නිර්දේශ නොමැතිව ඖෂධ විකිණූ පෞද්ගලික ඔසු සැලකට නඩු (ඡායාරූප)

වෛද්‍ය නිර්දේශය නොමැතිව ප්‍රතිජීවක ඖෂධ නිකුත් කළ අම්බලන්තොට නගරයේ පෞද්ගලික ඔසු සැලකට නඩු පැවරීමට ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් කටයුතු කර තිබෙනවා. නගරය පුරා අද පෙරවරුවේ සිදුකළ හදිසි පරීක්ෂාවකදීයි… Read More

Gossips

ශ්‍රී ලංකාව දෙවන ඉනිමේ 151/3

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කොළඹ එස්.එස්.සී පිටියේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අද නිමා වනවිට දෙවන ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 3ක් දැවී ලකුණු 151 ක් ලබා සිටියා. ශ්‍රී… Read More

Gossips

ජාතික පැරා මළල ක්‍රීඩා උළලේදී ලෝක වාර්තාවක්

ජාතික පැරා මළල ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට යුද හමුදාවේ එච්.ඒ.සී.එස්. හෙට්ටිආරච්චි අද සමත් වුණා. ඒ මීටර් 62 යි දශම 01 යි 01 ක දක්ෂතාවක් දක්වමින්. එෆ් – 44 කාණ්ඩය… Read More

Gossips

අකිලගේ සහ ඩිල්රුවන්ගේ දඟ පන්දුව දකුණු අප්‍රිකානු මුල් ඉනිම වනසයි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර, කොළඹ එස්.එස්.සී පිටියේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන අද දිනයේ පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පිතිකරුවන් සියල්ල ලකුණු 124කට දවාගන්නට… Read More

Gossips

යාපනයේ ජලනල ව්‍යාපෘතියක් සකස් කිරීමේදී මිනිස් අස්ථි කොටස් හමුවේ

යාපනය – කල්වියන්කාඩු ප්‍රදේශයේ භූ ගත ජල නල පද්ධතියක් සකස් කිරීමේ ව්‍යාපෘතියක් සිදුකරමින් සිටින අතරතුර මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුවී තිබෙනවා. යාපනය පොලීසිය සදහන් කළේ පොළොව මතුපිට සිට අඩි… Read More

Gossips

හමාස් සංවිධානය සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරයි

ඊශ්‍රායල සෙබලෙකු පලස්තීන වෙඩි ප්‍රහාරයෙන් මරුමුවට පත්වීමත් සමග හමාස් සටන්කාමීන් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. කෙසේ වෙතත්, සිය සෙබලා මරුමුවට පත්වීමත් සමඟ ඊශ්‍රායලය ගාසා තීරය වෙත… Read More

Gossips

නිකවැරටියේ සුසාන භූමියකින් බෝම්බයක් හමුවේ

නිකවැරටිය – හුළුගල්ල ප්‍රදේශයේ පිහිටි පොදු සුසාන භූමියක් තුළ තිබී අද පෙරවරුවේ අත් බෝම්බයක් සොයා ගෙන තිබෙනවා. නිකවැරටිය පොලීසියට ලද නිර්නාමික දුරකථන ඇමතුමකට අනුව මෙම අත් බෝම්බය සොයා ගෙන ඇති… Read More

Gossips

උතුරු ඇල – ගිනි පෙට්ටි පාලමේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කෙරේ

පොලොන්නරුව – පරාක්‍රම සමුද්‍ර ව්‍යාපෘතියේ D – 01 උතුරු ඇල ගිනි පෙට්ටි පාලමේ අළුත්වැඩියා කටයුතු අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිරීක්ෂණයට ලක්වුණා. පරාක්‍රම සමුද්‍රයේ ප්‍රධාන සොරොව්වේ සිට කුඹුරු… Read More

Gossips

මත්කුඩු ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට

මිහින්තලේ, රඹෑව සහ අවට ප්‍රදේශවලට ඊසිකෑෂ් ක්‍රමයට මත්කුඩු අලෙවි කළ ප්‍රධාන ජාවාරම්කරුවෙකු හෙරොයින් සමඟ අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. රඹෑව, උක්කුලන්කුලමේ පදිංචිකරුවෙකු වන 37 හැවිරිදි… Read More

Gossips

හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දුට නව තනතුරක්

හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ඉන්දියාවේ මීළඟ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස නම් කර තිබෙනවා. ඒ අනුව ඔහු වත්මන් මහකොමසාරිස්වරිය වන චිත්‍රාංගනී වාගිෂ්වරගෙන් පසු ඉන්දියාවේ මහකොමසාරිස්වරයා… Read More