Gossips එජාපයට තනි ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බව ඇමති මනෝ කියයි එක්සත් ජාතික පක්ෂයට තනි ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ කොටහේන ප්‍රදේශයේදී මාධ්‍ය නැගූ ප්‍රශ්නයන්ට පිළිතුරු ලබාදෙමින්. මේ අතර සිරිකොත… Read More
Gossips පොහොට්ටුවේ රැස්වීමක ස්ථානය ගැන අවුලක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මාවනැල්ල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ අද පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමකට එම ස්ථානය ලබා නොදීමේ ගැටලූවක් මුල් කර ගනිමින් අද උණුසුම් තත්ත්වයක් හට ගත්තා. පොදුජන පෙරමුණේ… Read More
Gossips සුවසැරිය ගැන ශ්‍රී ලංකා සහ ඉන්දීය අගමැතිවරුන් කතා කරයි සුවසැරිය ගිලන් රථ සේවාව ඉන්දීය ආධාර යටතේ උතුරු පළාතට ලැබුණු වටිනා සම්පතක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ එම ගිලන් රථ සේවාවේ දෙවන අදියර ක්‍රියාත්මක… Read More
Gossips දෙමළ සන්ධානය උතුරට පොලිස් බලතල ඉල්ලයි පළාතේ අපරාධ අඩු කිරීමට නම් උතුරට පොලිස් බලතල ලබාදිය යුතු බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් මේ බව කියා සිටියේ යාපනයේ අද පැවති උත්සවයකින් අනතුරුව… Read More
Gossips නිදහස් පක්ෂය දැඩි පසුබෑමක නොමැති බව ඇමති නිමල් කියයි යහපාලන ආණ්ඩුවට එක්වීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වූ බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පවසනවා. කොට්ටාවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව… Read More
Gossips මධ්‍යම පළාතේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රයක ගැටලූවක් මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සදහා පෙනී සිටින මධ්‍යම පළාතේ සිසු සිසුවියන්ට අද ලබාදුන් පෙරහුරු විභාග ප්‍රශ්න පත්‍රයේ දෝෂ රැසක් පැවතීම හේතුවෙන් විභාග අපේක්ෂකයින් අසීරුතාවයට පත්වීමේ පුවතක්… Read More
Gossips බන්ධනාගාර නිලධාරින් ගැන කොමසාරිස් කතා කරයි මරණ දඩුවම නියම වී බන්ධනාගාරයේ සිටිමින් තවමත් මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වන සිරකරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් දේශපාලනඥයින් තවමත් විවිධ අදහස් පළ කරනවා. නියෝජ්‍ය… Read More
Gossips ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් කුවේට් ගුවන්තොටුපලේදී අතුරුදන් ගෘහ සේවිකාවක ලෙස විදෙස් ගතවූ කාන්තාවක් කුවේට් ගුවන් තොටුපොළේදී අතුරුදන්ව ඇති බවට ඇගේ පවුලේ ඥාතීන් පවසනවා. මහව – පොල්පිතිගම කදුරුවැව පදිංචිව සිටි දම්මිකා දමයන්ති මැණිකේ නම් 46 හැවිරිදි දෙදරු… Read More
Gossips ජනතාවට අපිරිසිදු ආහාර කවන දඹුල්ලේ හෝටලය හිරු සී.අයි.ඒ. හරහා ඊයේ අප හෙළි කලේ ජනතාවට පිරිසිදු භාවයකින් තොරව ආහාර අලෙවි කරනා දඹුල්ල නගරයේ පිහිටි අවන්හලක් පිළිබදවයි. දින ගණනාවකට ඉහත පිසු බත් අධි ශිතකරණවල තබා ගනිමින් නැවත පාරිභෝගිකයන්ට… Read More
Gossips පාසල් ළමුන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් මරුට වේයන්ගොඩ තල්ගස්මොටේ අමුණ අසල දී ඇල්ල ඔයේ දිය නෑමට ගිය පාසල් ළමුන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා. අද සවස 1.30 ට පමණ ඔවුන් දිය නෑමට ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අවුරුදු 16 සහ 17 වයස්වල පසුවන… Read More