Gossips

ග්‍රාමීය ජනතාව වෙනුවෙන් ආර්ථීක වැඩපිළිවෙලක් අවශ්‍යයි – ජ.වි.පෙ

කොළඹ කේන්ද්‍ර කර ගත් ආර්ථිකය උඩු යටිකුරු කරමින් ගමේ ජීවත් වන ජනතාව ගම තුළම උසස් කිරීමට අවශ්‍ය ආර්ථික වැඩපිළිවෙලක් රටට අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More

Gossips

මැතිවරණය ගැන ආණ්ඩුවේ පොදු එකඟතාවක් නැතැයි ජී.එල්. කියයි

ලබන වසරේ ජනවාරි මාසයේ පළාත් සභා මැතිවරණය පවත්වන බවට ආණ්ඩුව ප්‍රකාශ කළ ද එය කිසිසේත් සිදුකළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් පවසනවා. ඔහු… Read More

Gossips

උතුරේ සංවර්ධනයට ඉන්දීය ආධාර යටතේ ව්‍යාපෘති ක්‍රියාවට නංවන බව අගමැති කියයි

උතුර පළාත තුළ සංවර්ධන ව්‍යාපෘති රැසක් ඉන්දීය ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ඒ ඊයේ කිලිනොච්චිය – ඉරණමඩු ප්‍රදේශයේ පැවති ගම්පෙරළිය… Read More

Gossips

මරදානේදී සිදුවු වෙඩි තැබීමකට ලොක්කා අත්අඩංගුවට

මරදානේදී ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයින් තුන් දෙනෙකුට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියකට ආධාර අනුබල දුන් බව කියන කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි රවීන්ද්‍ර සංජීව හෙවත් ලොක්කා කොළඹ අපරාධ… Read More

Gossips

පාකිස්ථානයේ හිටපු ජනාධිපති සර්දාරිට එරෙහිව මූල්‍ය විශුද්ධිකරණ චෝදනා

පාකිස්ථානයේ හිටපු ජනාධිපති අසිෆ් අල් සර්දාරි ඇතුලූ 20 දෙනෙකු එරට මධ්‍යම ඔත්තු සේවය මගින් රුපියල් බිලියන 35 ක මූල්‍ය විශුද්ධිකරණ නඩුවේ සැකකරුවන් ලෙස ඊයේ නම් කළා. එහිදී හිටපු ජනාධිපති සර්දාරිගේ… Read More

Gossips

ජපානය උණුසුම්

ජපානය පුරා දැන් පැතිරී යන උණුසුම් වා දහරා හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 30 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් දහස් සංඛ්‍යාත පිරිසකට උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවූ ආබාධවලට රෝහල්ගතව… Read More

Gossips

දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි. ඊයේ දෙවන දිනය නිමාවනවිට දෙවන ඉනිමේ පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා පිල කඩුලූ 3 ක් දැවී… Read More

Sports

දකුණු අප්‍රිකාව අසරණ කළ ශ්‍රී ලංකාවට වැඩි වාසි

COLOMBO (News 1st) – තරග 2 කින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද තුන්වැනි දිනටත් කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ය. සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනය අවසන් වන විට කඩුලු 3ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 151කි. ඒ අනුව ශ්‍රී ලංකාව කඩුලු […]
The post දකුණු අප්‍රිකාව අසරණ කළ ශ්‍රී ලංකාවට වැඩි වාසි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

හෙරොයින් බවට සැක කෙරෙන කුඩු කිලෝ 2 ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

සේරුනුවර ඊච්චලම්පත්තු ප්‍රදේශයේ හෙරොයින් බවට සැක කෙරෙන කුඩු කිලො 2 යි ග්‍රෑම් 69 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ සවස පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසිනුයි වැටලීම… Read More

Gossips

සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද සවස අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා සතුව තිබී අත් බෝම්බයක් සහ හෙරොයින් ග්‍රෑම් 8 යි මිලිග්‍රෑම්… Read More