Gossips

දිවයිනේ දකුණු අර්ධය හරහා තද සුළං ඇතිවීමේ අවදානමක්

දිවයිනේ දකුණු අර්ධය හරහා තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මීගමුව සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුද ප්‍රදේශවල සුළං… Read More

Gossips

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළට

ඇමරිකානු ඩොරලය දුර්වලවීම සහ සෞදි අරාබියේ සැපයුම පහත වැටීම වැනි සාධක හේතුවෙන් ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල තවදුරටත් ඉහළ යමින් පවතින බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. සති අන්තය වනවිට ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි…. Read More

Gossips

මුලතිව් සුදන්දිපුරම් කැණීම්වලින් එල් ටී ටී ඊ බෝම්බ රැසක් හමුවෙයි (ඡායාරූප)

මුලතිව් සුදන්දිපුරම් ප්‍රදේශයේ එල් ටී ටී ඊ පුහුණු කඳවුරක් පැවති බවට සැක කෙරෙන ස්ථානයක සිදු කළ කැණීම්වලින් විවිධ වර්ගයේ බෝම්බ ඇතුලු යුධ උපකරණ රැසක් හමුවී තිබෙනවා. අප වාර්තාකරුවන් සඳහන් කළේ… Read More

Gossips

පොරාවකින් පහරදී බිරිඳ ඝාතනය කළ සැමියා සොයා පොලිස් මෙහෙයුමක්

බෙලිඅත්ත – ගලගම – නාකුළුගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු තම බිරිඳට පොරොවකින් පහරදී ඝාතනය කර තිබෙනවා. සිද්ධියෙන් මියගොස් ඇත්තේ 59 හැවිරිදි කාන්තාවක් වන අතර, පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ඊයේ පස්වරුවේ… Read More

Gossips

හෙරොයින් පැකට් 342 ක් සමඟ සැකකරුවන් හයදෙනෙකු හපුතලේදී අත්අඩංගුවට

හෙරොයින් පැකට් 342 ක් සහ බාබුල් ග්‍රෑම් 250 ක් සමඟ සැකකරුවන් හයදෙනෙකු හපුතලේ ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. 38 හැවිරිදි වියේ පමණ පසුවන එම සැකකරුවන් හයදෙනා මොරටුව – අඟුලාන ප්‍රදේශයේ පදිංචිකරුවන්… Read More

Gossips

මත්තල ගැන අවසන් තීන්දුවක් නැහැ – නිදහස් පක්ෂය කියයි

කිසිවිටෙකත් මත්තල ගුවන්තොටුපල විකිණීමට ඉඩ නොතබන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. හම්බන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මත්තල ගුවන් තොටුපල සම්බන්ධයෙන් මේ වනතුරුත්… Read More

Gossips

අද මැදියම් රැයේ සිට දුම්රිය තාක්ෂණ සේවය අකුරට වැඩ

දුම්රිය තාක්ෂණ නිලධාරීන් අද මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට සූදානම් වනවා. ඒ, පැය 40 වැඩ සතිය සහ දිරි දීමනාව ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්. දුම්රිය… Read More

Gossips

මීතොටමුල්ලට අලූත් යෝජනාවක්

මීතොටමුල්ල කසළ කන්ද පවතින භූමියේ හරිත උද්‍යානයක් ඉදිකිරීමේ අරමුණින් නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව ඊට අදාළ ආදර්ශ උද්‍යානයක් නිර්මාණය කරනු ලබනවා. මහා නගර සහ බස්නාහිර… Read More

Gossips

බලංගොඩ සමනලවත්ත ප්‍රදේශයේ අතුරුදන්වූ දස හැවිරිදි දරුවෙකු සොයා තවදුරටත් මෙහෙයුම්

දින දෙකක් තිස්සේ අතුරුදන්ව සිටින බලංගොඩ- සමනලවත්ත ප්‍රදේශයේ 10 හැවිරිදි දරුවා සොයා පොලීසිය තවදුරටත් මෙහෙයුම්වල නිරතවනවා. ඊයේ පස්වරුව වනවිටත් දරුවා පිළිබඳව කිසිදු තොරතුරක් නොලැබුණු බවයි මෙහෙයුම්වල… Read More

Gossips

කළුතර – කැළිඩෝ මුහුදු තීරයේ දිය නෑමට ගිය ගැහැණු ළමයින් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට

කළුතර – කැලිඩෝ මුහුදු තීරයේ දිය නෑමට ගිය 11 හැවිරිදි ගැහැණු ළමයින් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔවුන් සමඟ ඊයේ පස්වරු 5 ට පමණ මුහුදේ දිය නෑමට ගිය එක් ළමයෙකුගේ 40 හැවිරිදි පියෙකුද දියේ… Read More