Gossips කොරියානු ඒකාබද්ධ කණ්ඩායම චීනය පරදවයි දකුණු කොරියාවේ ඬේජියොන් නුවර පැවැත්වෙන කොරියානු විවෘත ජාත්‍යන්තර ටේබල් ටෙනිස් තරගාවලියේ මිශ්‍ර යුගල රන් පදක්කම උතුරු සහ දකුණු කොරියානු ඒකාබද්ධ කණ්ඩායම විසින් ජයග්‍රහණය කළා. එහිදී උතුරු… Read More
Gossips මිතුරෙකුගේ ඒ.ටී.එම්. කාඩ්පතකින් මුදල් සොරා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට (ඡායාරූප) මිතුරෙකුගේ ඒ.ටී.එම්. කාඩ්පතක් සොරාගෙන රුපියල් ලක්ෂයක මුදලක් ලබා ගත් පුද්ගලයෙකු වව්නියාව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු… Read More
Gossips සිරියාවේ සුදු හිස්වැසුම් බලකාය ඊශ්‍රායලය විසින් ඉවත් කර ගනී නිරිතදිග සිරියාවේ යුද කලාපයේ සිර වී සිටි සුදු හිස්වැසුම් බලකාය ලෙස හඳුන්වන රාජ්‍ය නොවන සංවිධානයේ සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල් ඉවත් කර ගැනීමට ඊශ්‍රායලය මැදිහත් වී තිබෙනවා. ඇමරිකාව සහ යුරෝපා… Read More
Gossips චීනය, අප්‍රිකාව සමඟ සබඳතා තර කරයි අප්‍රිකානු මහද්වීපයේ සංචාරයක නිරතවන චීන ජනාධිපති ෂී ජින්පින් ඊයේ සෙනගාල් රාජ්‍යය සමඟ ආර්ථික ගිවිසුම් කිහිපයකට එළඹුණා. ණය ආධාරවලට හිලව් ලෙස එරට ඛනිජ සම්පත් සහ ඉදිකිරීම් ව්‍යාපෘතිවල නියැලීමට… Read More
Gossips ඉරාන තෙල් වෙනුවට තේ හුවමාරු කිරීමේ යෝජනාවක් ශ්‍රී ලංකාව ඉරානයෙන් ලබාගන්නා ඉන්ධන සඳහා මෙරට තේ අපනයන හිලව් කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුවී තිබෙනවා. ඒ සඳහා යෝජනාවක් ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින්. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට… Read More
Gossips අලි වැටක් තිබියදී ගම්වදින අලි බුත්තල – පැල්වත්ත – විස්ස ගම්මානයට අද උදෑසන කඩාවැදුණු වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. වයස අවුරුදු 65ක් පමණ වන අදාළ පුද්ගලයා උදෑසන 7.30 ට පමණ නිවස ආසන්නයේ සිටියදී මෙලෙස වන අලි ප්‍රහාරයට… Read More
Gossips නව සන්ධානයකට ආණ්ඩුවෙන් දහසයේ කණ්ඩායමට ඇරයුම් ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසයේ කණ්ඩායමද යළි එක් කරගනිමින් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා සාකච්ඡා කරන බව අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා. අමාත්‍යවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය,… Read More
Gossips මඩගැසීමේ අරමුණක් ගැන බන්දුල කියයි නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ චෝදනාව සම්බන්ධයෙන් ආණ්ඩුව කල් තැබීමේ යෝජනාවක් ගෙන ආවේ මඩගැසීමේ අරමුණින් පමණක් බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසවා. ඔහු මේ… Read More
Gossips සමූහ මිනීවලකින් සිරරු 44 ක අස්ථි කොටස් මන්නාරම – පැරණි සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයෙන් හමුවූ සමූහ මිනීවලෙන් මිනිස් සිරුරු 44 කට අදාළ අස්ථි කොටස් මේ වනවිට සොයාගෙන තිබෙනවා. එම ස්ථානයේ පැවති පැරණි ගොඩනැගිල්ල කඩා දැමීමෙන් අනතුරුව එහි… Read More
Gossips ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරගය නොමිලේ නැරඹීමට අවස්ථාවක් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය වන අද, දිවා භෝජනය සඳහා තරගය නතර කරන විට දෙවන ඉනිමේ පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලූ… Read More