Gossips වෙළඳ තොරතුරු බිහිදොර ඇරඹේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ආරම්භ කිරීමට හිතකර පසුබිම ප්‍රවර්ධනය සඳහා වාණිජ දෙපාර්තමේන්තුව, ලෝක බැංකුව හා ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය එක්ව විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ‘ශ්‍රී ලංකා… Read More
Gossips විශ්වාසභංගය අතරතුර රාහුල් ගාන්ධි, මෝදි වැළඳ ගනී ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ ගැටලු මුල් කරගනිමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සහ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය මේ වන විට ඉන්දීය පාර්ලිමේන්තුවේදී… Read More
Gossips ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ පාලකවරයා අත්අඩංගුවට ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදලක් ගැනීමේදී ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ පාලකවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා Read More
Gossips පොදු තීරණයකට එළැඹුණු බව වාසු කියයි ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ නොකිරීමට පොදු තීරණයකට එළැඹුණු බව ප්‍රජාතාන්ත්‍රික වාමාංෂික පෙරමුණේ ලේකම් වාසුදේව නානායක්කාර පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද (20) පැවති… Read More
Gossips කැලණිය, නිදහස් පක්ෂ ආසන සංවිධායකගෙන් චෝදනාවක් අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසියට කළ පැමිණිලි දෙකක් පිළිබඳ මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට කැලණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක තිලක්… Read More
Gossips වැළැක්විය නොහැකි අර්බුධයක් ගැන 16 කණ්ඩායම කියයි මෙරට ගුවන් තොටුපොළ සහ වරායන් වෙනත් රටවල සමාගම්වලට පැවරීම තුළින් එම රටවල් අතර අර්බුදයක් ඇතිවුවහොත් එය වැළැක්විය හැකි බවට කිසිවෙකුටත් සහතික විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා… Read More
Gossips එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් අල්ලස් කොමිසමට පසුගිය ආණ්ඩු සමයේදී එංගලන්ත මන්ත්‍රීවරයෙකුට අල්ලස් දුන්නේ කවුරුන්ද යන්න රටට හෙළිකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පස්වරුවේ අල්ලස් හෝ දූෂණ… Read More
Gossips ජපුර සිසුන්ගේ පා ගමනක් හේතුවෙන් පුරහල අවට රථ වාහන තදබදයක් ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ පා ගමනක් හේතුවෙන් කොළඹ – පුරහල අවට දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පීඨය තුළ පවතින අධ්‍යයන හා සුබසාධන ගැටළු විසදන… Read More
Gossips මොණරාගල – දෙගල්අරඹ රක්ෂිතයේ ගින්නක් (ඡායාරූප) මොණරාගල – කුඹුක්කන – දෙගල්අරඹ රක්ෂිතයේ ඊයේ රාත්‍රියේ සිට හදිසි ගින්නක් පැතිර යනවා. අක්කර 100කට වැඩි ප්‍රමාණයක මේ වන විට ගින්න පැතිරී යන බවයි මොණරාගල – ආපදා කළමනාකරණ ඒකකය කියා සිටියේ. ගින්න මැඩ පැවැත්වීම… Read More
Gossips ලබන සතියේ කොළඹ ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කෙරේ විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මේ මස 25 වන දා සිට 31 දක්වා කාලසීමාව තුළ කොළඹ නගරයේ ඇතැම් ප්‍රදේශවල විදුලිය විසන්ධිවීමක් ඇති විය හැකි බව විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශය… Read More