Gossips දියවැඩියාව වැළැක්වීමට නව වී ප්‍රභේදයක් දියවැඩියාව වැළැක්වීම සඳහා නිරෝගා නමින් නව වී ප්‍රභේදයක් අම්බලන්තොට වී පර්යේෂණායතනය විසින් හඳුන්වාදී තිබෙනවා. මෙහි අවම කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් අඩංගුවීම නිසා රුධිරයේ සීනි ප්‍රමාණය අවම… Read More
Gossips පසුගිය දින දෙකේදී දියේ ගිලීම්වලින් 7 ක් මරුට යාපනය – පේදුරුතුඩුව මුහුදේ ඔරු පැදීමට ගිය පාසල් සිසුන් තුන්දෙනෙකු අනතුරට ලක්ව තිබෙනවා. එහිදී එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. අවුරුදු 14, සහ 15 හැවිරිදි වියේ පසුවන මෙම සිසුන්… Read More
Gossips කැනඩාවේ ටොරොන්ටෝ නුවර වෙඩි තැබීමක් – අයෙක් මරුට, 13 දෙනෙකුට තුවාල කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ සිදු වු වෙඩි තැබීමකින් කාන්තාවක් මිය ගොස් තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ රාත්‍රීයේ මෙම වෙඩි තැබීම සිදුවී ඇති අතර, වෙඩි තැබීම සිදුකළ පුද්ගලයාද සිද්ධියෙන් මියගොස්… Read More
Gossips ධීවරයින්ට යළි අවදානමක් දිවයින අවට මුහුදු තීරයේ සුළෙඟ් වේගය ඉහළ යාම අනිද්දා දක්වා බලපැවැත්විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව පුත්තලම සිට කොළඹ හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය… Read More
Gossips ඇමති දුමින්ද ඉදිරි ජනාධිපතිවරණයේදී ජවිපෙ සහය බලාපොරොත්තුවෙන් ඉදිරි ජනාධිපතිවරණයේදීත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කිරිම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ සහය හිමිවනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා…. Read More
Gossips වසර 12කට පසු ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා ගත ජයක් ලබමින් දකුණු අප්‍රිකානුවන් දණ ගස්සවයි වසර 12කට පසු ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා ගත ජයක් ලබමින් දකුණු අප්‍රිකානුවන් දණ ගස්සවයි සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරඟය ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද (23) සමත් වුණා. ශ්‍රී… Read More
Gossips ඔත්තේ – ඉරට්ටේ නීතියට වරකාපොළ කඩ වැසේ වරකාපොළ පොලීසිය විසින් දියත් කර ඇති ඔත්තේ – ඉරට්ටේ ක්‍රමයට වාහන නතර කිරීමේ ක්‍රමවේදයට විරෝධය පළ කරමින් වරකාපොළ නගරයේදී අද පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වුණා. මේ හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ… Read More
Gossips විස්ස අතරතුර අනතුරක් ගම්මන්පිල හෙළි කරයි 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත විවාද කරන දිනයේදීම යෝජිත නව ව්‍යවස්ථා කෙටුම්පතද රහසිගතව ඇතුළත් කිරීමේ අවදානමක් පවතින බව පිවිතුරු හෙළ උරුමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
Gossips වාර විභාග ප්‍රතිඵල පාසල් වාරය අවසන් වීමට පෙර ලබාදෙන්නැයි විදුහල්පතිවරුන්ට උපදෙස් වාර විභාගවල ප්‍රතිඵල අදාළ පාසල් වාරය අවසන්වීමට පෙර ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ට සහ විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා. එම උපදෙස් අධ්‍යාපන අමාත්‍යාංශ… Read More
Gossips වන අලි ප්‍රහාරයකින් කාන්තාවක් ජීවිතක්ෂයට මින්නේරිය – සිංහඋදාගම – ගල්මුල්ල – තඹලවැව රක්ෂිතයේදී එල්ල වූ වන අලි ප්‍රහාරයකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ පස්වරුවේ ඇය තවත් තුන්දෙනෙකු සමඟ දර කැඞීම සඳහා රක්ෂිතයට… Read More