Gossips කළු ජූලියට වසර 35 යි – ජවිපෙන් යතුරුපැදි පෙළපාලියක් 1983 වසරේ ජූලි 23 වනදා ඇරඹුණු කළු ජූලියට වසර 35 ක් සපිරීම නිමිත්තෙන් සමාජවාදී තරුණ පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ එක්ව අද යතුරුපැදි පෙළපාලියක් සහ ජන රැළියක් සංවිධාන කර තිබුණා. ගාල්ල, නුවර, රත්නපුර… Read More
Gossips උද්ධමනය සියයට 2 යි දශම 5 යි පසුගිය ජුනි මාසයේ මෙරට ලක්‍ෂ්‍යමය උද්ධමනය සියයට 2 යි දශම 5 ක් ලෙස සටහන් වී තිබෙනවා. මැයි මාසයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය සටහන් වූයේ සියයට 2 යි දශම 1ක් ලෙසයි. ජුනි මාසයේ පාරිභෝගික මිල දර්ශකය 126 යි දශම 5 ක්… Read More
Gossips බලංගොඩ දරුවා ගැන තවමත් තොරතුරක් නැහැ බලංගොඩ – සමනලවත්ත ප්‍රදේශයේ පදිංචි 10 හැවිරිදි දරුවා අතුරුදන් වී මේ වනවිට දින හතරක කාලයක් ගතව ඇතත් මේ දක්වා ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ. දරුවා සොයා යුද හමුදාව, පොලීසිය සහ ගම්වාසීන්… Read More
Gossips මෝටර් රථයක් ගිනි ගැනීම නිසා බම්බලපිටියේ හට ගත් රථ වාහන තදබදය පාලනය කෙරේ මෝටර් රථයක් ගිනි ගැනීම නිසා බම්බලපිටිය ප්‍රදේශයේ හට ගත් රථ වාහන තදබදය මේ වනවිට පාලනය කර තිබෙනවා. ආර්.ඒ.ද මෙල් මාවතේ – රැජින පාර හන්දිය ප්‍රදේශයේදී අද පස්වරුවේ මෝටර් රථය ගිනිගැනීමට ලක්වූ අතර… Read More
Gossips වෙරළබඩ ජනතාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් හෙට සිට 26 වනදා දක්වා පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල රළ මීටර් 3 සිට 3 යි දශම 5 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, බස්නාහිර, වයඹ, දකුණු… Read More
Gossips හිටපු නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්නට එරෙහි නඩුවේ නීතිපති ස්ථාවරය අගෝස්තු 29 වනදා හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ඇතුළු 6 දෙනෙකුට එරෙහි ගොනුකර ඇති නඩුවේ නීතිපතිගේ ස්ථාවරය අගෝස්තු මස 29 වනදා දැනුම් දෙන බව කොළඹ මහාධිකරණය අද ප්‍රකාශ කළා. ඒ ඊට අදාළ නඩුව කොළඹ මහාධිකරණ… Read More
Gossips මුහමාලේ ප්‍රදේශයේදී බිම්බෝම්බයක් පුපුරා පුද්ගලයෙකු රෝහල් ගත කෙරේ යාපනයේ – මුහමාලේ ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කරමින් සිටි පුද්ගලයෙකු බිම් බෝම්බයක් පුපුරායාම නිසා තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අනතුර සිදුවන අවස්ථාවේදී ඔහු ආරක්ෂිත ඇඳුම් හැඳ… Read More
Gossips විභාග කටයුතුවලට බාධා කළ පිරිසකට එරෙහිව පැමිණිල්ලක් පාසල් අධ්‍යාපන කටයුතු සහ වාර විභාග පැවැත්වෙන අවස්ථාවකදී බාධාවන අයුරින් නීතිවිරෝධීව පාසලට ඇතුලූ වී ගුරුවරුන්ට අත්පත්‍රිකා බෙදා හැරි බවට ගම්පහ බණ්ඩාර නායක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු… Read More
Gossips මහමඟදී රියදුරන්ගේ රෝග පරික්ෂා කිරිමේ නව වැඩපිළිවෙළක් – ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් මාර්ගයේ ධාවනය කෙරෙන අතරතුර රියදුරන්ගේ ලෙඩ රෝග පරීක්ෂා කිරීමේ නව වැඩපිලිවෙළේ රුධිරය ලබාගැනීමේ ක්‍රමවේදයට අවශ්‍ය නීතිමය කටයුතු සකස් කිරීම පිළිබඳව සාකච්ඡා සිදුවෙමින් පවතින බව ජාතික ප්‍රවාහන… Read More
Gossips අගෝස්තු 3 වනදා වෛද්‍යවරුන් වර්ජනයකට සැරසේ ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළද ගිවිසුම ඇතුලූ තවත් ගැටළු 10 ක් සඳහා ලබන සතිය වනවිට විසදුම් නොලැබුණහොත් අගෝස්තු 3 වනදා දීපව්‍යාප්ත වර්ජනයක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළා. එහි… Read More