Gossips

වලපනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකට වසර 12 ක සිරදඬුවම්

වලපනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක සහ හිටපු ප්‍රාදේශීය සභා සභාපති ජගත් කුමාර සමරහේවා සහ තවත් පුද්ගලයෙකුට අද බරපතල වැඩ සහිත වසර 12 ක සිරදඬුවම් නියම කෙරුණා. 2004 වසරේ රජයේ වාහනයක් අවභාවිත කිරීම… Read More

Gossips

මෝටර් රථයක් ගිනි ගැනීම නිසා බම්බලපිටිය ප්‍රදේශයේ් රථ වාහන තදබදයක්

මෝටර් රථයක් ගිනි ගැනීම නිසා බම්බලපිටිය ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් හට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ආර්.ඒ.ද මෙල් මාවතේ – රැජින පාර ආසන්නයේදී අදාළ මෝටර් රථය ගිනිගැනීමට ලක්ව ඇති බවයි. ගින්නට… Read More

Sports

ද. අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස ශ්‍රී ලංකාව අද ජය ගත්තේ ය. ඒ, කොළඹ එස්.එස්.සී. පිටියේ පැවති තරගාවලියේ දෙවැනි තරගය ලකුණු 199කින් ජය ගැනීමත් සමගයි. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළ ලකුණු 338ට පිළිතුරු ලෙස දකුනු අප්‍රිකා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 124කට දැවී ගියේ ය. ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සිය දෙවැනි […]
The post ද. අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය වරකාපොලින් අවහිර වෙයි

විරෝධතාවයක් හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය වරකාපොල නගරයෙන් අවහිර වී තිබෙනවා. හිරු වාර්තාකරු සදහන් කළේ වරකාපොල පොලීසිය විසින් නගරයේ වාහන නැවැත්වීම සඳහා දියත් කර ඇති ක්‍රමවේදයට එරෙහිව… Read More

Gossips

මොරගහකන්ද – කළුගඟ ජලාශයට ජලය පිරවීම ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

මොරගහකන්ද – කළුගඟ ජලාශ ව්‍යාපෘතියෙහි කළුගඟ ජලාශයට ජලය පිරවීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතින් අද පෙරවරුවේ සිදු කෙරුණා. මාතලේ – කළුපහන ප්‍රදේශයෙන් ආරම්භවන කළුගඟ, ලග්ගල – පල්ලේගම ප්‍රදේශයේදී… Read More

Gossips

ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුලූ තුන්දෙනෙකු ස්වාධීන වෙයි

පළාත් සභාවේ මන්ත්‍රීවරුන් ඕනෑම අවස්ථාවක මිලට ගැනීමට තමන්ට හැකියාව පවතින බවට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක පසුගියදා කළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් එම පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ… Read More

Gossips

විනය නීති කැඩූ ධනුෂ්කට වසරක කාලයකට ලැබුණු දැඩි දඬුවම මෙන්න

විනය නීති කඩ කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට වසරක අන්තර්ජාතික තරඟ තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. මෙම තහනම සියලුම ක්‍රිකට් තරඟ… Read More

Gossips

ආගමන – විගමන නීති උල්ලංඝනය කළ බවට මාකඳුරේ මධුෂ්ට සහ කොස්ගොඩ සුජීට චෝදනා

පාතාල නායකයන් වන මාකඳුරේ මධුෂ් සහ කොස්ගොඩ සුජී ඩුබායි රාජ්‍යයට ඇතුලූවී ඇත්තේ ආගමන විගමන නීතිරීති උල්ලංඝනය කරමින් බවට හෙළිවී තිබෙනවා. ඒ, එරට තානාපති අංශ සිදුකළ විශේෂ විමර්ශනයකදියි. ඒ අනුව මෙම… Read More

Gossips

මොරගහකන්ද ව්‍යාපෘතියේ දුෂණ සහ අක්‍රමිකතා සොයන්න විශේෂ ඒකකයක්

මොරගහකන්ද ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු වල දුෂණ සහ අක්‍රමිකතා සිදුවී ඇත්නම් ඒ පිලිබඳ දැනුම්දීම සදහා ලබන සතියේ සිට විශේෂ ඒකකයක් පිහිටුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. Read More

Gossips

ධනුෂ්ක ගුණතිලකගේ තරඟ තහනම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනයෙන් විශේෂ නිවේදනයක්

ධනුෂ්ක ගුණතිලකගේ තරඟ තහනම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනයෙන් විශේෂ නිවේදනයක් ක්‍රිකට් විනය නීති වලට අනුව රාත්‍රී 10වන විට නවාතැනට නොපැමිණීමද ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව විනය පියවර… Read More