Gossips ජනපතිට අලුත් බලාපොරොත්තුවක් දූෂණ විරෝධී රටවල් අතර ශ්‍රී ලංකාව පළමු තැනට ගෙන ඒමට සිය ධුර කාලය තුළ බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මෙරටට පැමිණි සිටින ජකර්තා මූලධර්ම පිළිබද… Read More
Gossips ගිනිගත්හේන – මහනුවර ප්‍රධාන මාර්ගයේ සිදුවූ අනතුරකින් පාසල් ළමුන් දෙදෙනෙක් රෝහලේ (ඡායාරූප) පාසල් ළමුන් සහ ගුරුවරුන් පිරිසක් ප්‍රවාහනය කළ වෑන් රථයක් සහ පෞද්ගලික බස් රථයක් ඊයේ (24) සවස අනතුරට ලක්වීමෙන් පාසල් සිසුන් දෙදෙනෙක් බරපතල තුවාල ලබා තිබෙනවා. ගින්ගත්හේන – මහනුවර ප්‍රධාන මාර්ගයේ… Read More
Gossips ඒ – 9 මාර්ගයේ රිය අනතුරකින් 18 දෙනෙකුට තුවාල (ඡායාරූප) ඒ – 9 මාර්ගයේ පූනාව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අද (25) අලුයම කොළඹ සිට පුදුකුඩිඉරිප්පු දක්වා ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන… Read More
Gossips හදවත් වසඟයට ගත් සුරූපී තාරකාව හදිසියේම රෝහල්ගතකරයි ලොවක් ආදරය කළ සුරූපී ගායිකාවක් හදිසියේම රෝහල්ගතකර තිබෙනවා. මෙලෙස රෝහල්ගතකර ඇත්තේ Demi Lovato නමැති ඇමෙරිකානු සුරිපී පොප් ගායිකාවයි. ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඇය අධික ලෙස හෙරොයින් භාවිත… Read More
Gossips අද සහ හෙට මුහුද රළු වෙයි පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මඩකලපුව දක්වා වන ප්‍රදේශවල මුහුදු රළ අද (25) සහ හෙට (26) මීටර් 3ත්, 3.5ත් දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් එම මුහුදු… Read More
Gossips මාතලේට හෙරොයින් බෙදූ සැකකරුවෙකු අත්අඩංගුවට මාතලේ නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල හෙරොයින් බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙරොයින් ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 150ක් සමඟ සැකකරු ඊයේ (24) අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් බුද්ධි… Read More
Gossips විජයකලාගෙන් පොලීසිය පැය තුනහමාරක් ප්‍රශ්න කරයි – මාවෙයිගෙනුත් පැය 2 ක ප්‍රකාශයක් එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්ගෙන් අද (24) ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන… Read More
Gossips අධ්‍යාපන වෘත්තිකයන්ගේ ක්‍රියාමාර්ගය දේශපාලනික අවශ්‍යතාවක් – ආණ්ඩුවෙන් චෝදනා අධ්‍යාපන වෘත්තිය සමිති කිහිපයක් හෙට (26) ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය ක්‍රියාමාර්ගය දේශපාලනික අවශ්‍යතා මත සිදුකෙරෙන බව ජාතික අධ්‍යාපන සේවක සංගමය පවසනවා. එහි සභාපති රාජ්‍ය අමාත්‍ය අජිත්… Read More
Gossips සංවර්ධන ව්‍යාපෘතිවල පවතින නඩු ගැන කැබිනට්ටුවේ අවධානය සංවර්ධන ව්‍යාපෘතිවල පවතින නඩු කඩිනමින් අවසන් කර ඒවා ක්‍රියාත්මක කිරීමට අවස්ථාව සළසා දෙන ලෙස ඊයේ (24) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අවධානය යොමුව තිබෙනවා. මුදල් ගෙවීම්, ගිවිසුම් ගත කාලසීමාව අවසන්… Read More
Gossips නව ව්‍යවස්ථාව ගැන ඒකාබද්ධ නායකයන්ගේ විශේෂ හමුවක් ඉදිරියේදී රජය ක්‍රියාත්මක කිරීමට නියමිත නව ව්‍යවස්ථාවට විරුද්ධව කටයුතු කළ ආකාරය පිළිබදව ඊයේ (24) රාත්‍රියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ ඒකාබද්ධ විපක්ෂය ඔහුගේ නිළ නිවසේ පැවති හමුවේදී අවධානය… Read More