පක්ෂ මහ ලේකම් ධුරයේ වෙනසක් සිදුවන්නේ නම් එය, ඉදිරියේදී පැවැත්වෙන පක්ෂ සම්මේලනයකදී සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ප්‍රකාශ කළා. අමාත්‍ය ෆයිසර් මුස්තාෆාගේ… Read More
Author: admin
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළිදැක්වෙයි
2018 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කර තිබේ. මෙවර තරගාවලිය සඳහා එක්වන කණ්ඩායම් සංඛ්‍යාව 6 කි. මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය එළඹෙන සැප්තැම්බර් මස 15 වන දා ආරම්භ වනු ඇති. ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සත්කාරකත්වයෙනි. මෙවර තරගාවලියට සුපිරි කණ්ඩායම් 6 ක් එක්වන අතර ශ්‍රී ලංකාව, ඉන්දියාව, […]
The post ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළිදැක්වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
පල්ලෙවත්තෙ ගමරාලගේ අයෝජන මරාලේ, වීර සංගිලි පනික්කිරාලගේ ඔඩොක්කුවේ ඉදන් ශැන්ග්‍රිලා සාදයේ.
වටින් පිටින් ගමරාලගේ රෙද්ද අස්සේ රිංගන බව ආරංචි වූවද රටේ ජනතාව දේශප්‍රේමී පනික්කිරාළ එවන්නෙකු බව විශ්වාස කලේ නැත. නමුත් පනික්කියා කවුද යන්න අප හොඳින් දැන සිටියේය. පසුගිය 2018. 07. 23 විශේෂ දවසකි. ඒ අපි මෙතෙක් කලක් ඔබට දැන්වූ වීර සංගිලි පනික්කිරාලත් පල්ලෙවත්තේ ගමරාලයාත් එකතුවී කරනා යටිකූට්ටු වැඩේ අතේ මාට්ටු වූ දවසකි. රාජපක්ෂලා නොමග යවා සිරිසේනගේ […]
චරිත් සේනානයක ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු ධූරයට
COLOMBO (News 1st) – චරිත් සේනානයක මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් නව කළමනාකරු ලෙස පත් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව සඳහන් කළේ ය. ඒ අනුව චරිත් සේනානායක මහතා මේ මස 25 වන දා සිට සැප්තැම්බර් 30 වන දා දක්වා එම තනතුරේ කටයුතු කිරීමට නියමිත වේ.
The post චරිත් සේනානයක ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු ධූරයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.


