Gossips

පාකිස්තානයේ ඡන්ද මධ්‍යස්ථානයකට බෝම්බ ප්‍රහාරයක් 31 දෙනෙකු මරුට

අද ආරම්භ වූ පාකිස්තාන මහ මැතිවරණය අතරතුර ඡුන්ද මධ්‍යස්ථානයක සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින්, පුද්ගලයින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ තවත් දස දෙනෙකු… Read More

Gossips

දීපිකා ප්‍රියදර්ශනී විවාහ දිවියට

ජනතාවගේ හදවතේ ගායිකාවක් වූ දීපිකා ප්‍රියදර්ශනී පීරිස් අගෝස්තු 15 වැනිදා විවාහ දිවියට පා තැබීමට සූදානම් වන බව ආරංචි මාර්ග සදහන් කරනවා. දීපිකාගේ අත ගන්නේ මාරවිල ප්‍රදේශයේ බැංකු නිලධාරියෙකු… Read More

Gossips

සිසු පා ගමනක් හේතුවෙන් මරදාන අවට දැඩි රථවාහන තදබදයක්

අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධාන කළ විරෝධතා පාගමනක් හේතුවෙන් මරදාන අවට මාර්ග රැසක මේ වනවිට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. ඔවුන් විරෝධතා පාගමන නිරතවන්නේ මහපොළ… Read More

Gossips

ගුරු වෘත්තීය සමිති හෙට වර්ජනය අත්හිටුවයි

ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව හෙට දිනයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ වර්ජනය අත්හිටුවීම ගුරු වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. Read More

Gossips

ඩීලා ගිනි අවිත් සමඟ අත්අඩංගුවට

අපරාධ රැසකට චෝදනා එල්ල වී ඇති ඩග්ලස් ප්‍රියනන්ද පෙරේරා හෙවත් ‘ඩීලා’ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයට ලද තොරතුරකට අනුවයි… Read More

Gossips

මහ මඟ දමා ගිය බිළිදියක් දඹුල්ලෙන් සොයා ගැනේ

දඹුල්ල – පොහොරන්වැව ප්‍රදේශයේදී මහ මඟ දමා ගොස් සිටි අලුත උපන් බිළිදියක් පොලීසිය සොයාගෙන තිබෙනවා. මාර්ගයේ ගමන් ගත් රියදුරෙකු විසින් සිදුකළ දැනුම් දීමකට අනුව පොලිසිය අද (25) උදෑසන මෙම දැරිය සොයාගෙන… Read More

Gossips

පාසල් සිසුවියක් දූෂණය කළ උපකාරක පංති ගුරුවරුන් දෙදෙනෙක් පොලිස් දැලේ

මොණරාගල ප්‍රදේශයේ පාසලක උසස් පෙළ හදාරන සිසුවියක් දූෂණය කළ උපකාරක පංති ගුරුවරුන් දෙදෙනෙකු ඊයේ (24) මොණරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එක් උපකාරක පංති ගුරුවරයෙක් විසින් සිසුවිය සිය… Read More

Gossips

වාද්දූවේදී තරුණයෙකු ගෙළ වැළලාගෙන මරුට

වාද්දූව – මොල්ලිගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු ගෙළ වැලලාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ 26 හැවිරිදි මෙම තරුණයා සිය නිවසේ කාමරයක ගෙළ වැළලාගෙන ඊයේ (24) මෙලෙස… Read More

Gossips

කොටකෙතන මව සහ දියණිය ඝාතනයේ දෙවන විත්තිකාරියට වසර 6කට පසු නිදහස

කහවත්ත – කොටකෙතන ප්‍රදේශයේදී 52 හැවිරිදි මවක සහ 17 හැවිරිදි දියණියක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වසර 06කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දෙවන විත්තිකාරිය වන අශෝකා චාන්දනී කුමාරි හෙවත්… Read More

Gossips

විජයකලා ගැන කතා කරන, එජාප කෘත්‍යාධිකාරිය ඇරඹේ

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මේ වන විට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ආරම්භ වී තිබෙනවා. ඒ, පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. අද (25) පැවැත්වෙන කෘත්‍යාධිකාරී… Read More