Gossips Update : සිසු විරෝධතාවක් විසුරුවන්න පොලීසියෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධාන කළ විරෝධතා පාගමන විසුරුවා හැරීමට පොලීසිය කොළඹ ලෝටස් වටරවුම අසළදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා. සිසුන් විරෝධතා පාගමනේ නිරතවුණේ… Read More
Gossips ගුරු වර්ජනය තාවකාලිකව අත්හිටුවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග අද දහවල් පැවති සාකච්ජාවෙන් පසු හෙට දිනයේ ක්‍රියාත්මක කිරිමට නියමිත තිබු එක්දින වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කල බව අධ්‍යාපන පරිපාලන සේවා සංගමය සහ ගුරු… Read More
Gossips මිලියන 30 කට අධික රන් බිස්කට් සහ ස්වර්ණාභරණ සමඟ කාන්තාවක් අත්අඩංගුවට රුපියල් මිලියන 30 කට අධික වටිනාකමකින් යුත් රන් බිස්කට් තොගයක් සහ ස්වර්ණාභරණ සමඟ කාන්තාවක් කටුනායක ගුවන් තොටුපල රේගුව අද අත්අඩංගුවට ගත්තා. කුවේට් සිට පැමිණි ඇය රන් සහ ස්වර්ණාභරණ සිය ශරීරයේ සඟවාගෙන… Read More
Gossips භාරතගේ ආරක්ෂක ගාමිණී, දුමින්දගේ හිසට දෙවරක්ම වෙඩි තැබුවේ ඔහු එම ස්ථානයෙන් ඉවත්ව යනවිටයි – ශ්‍රේෂ්ඨාධිකරණයේදී හෙළිවෙයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ හිසට වෙඩි ප්‍රහාර දෙකක්ම භාරත ලක්ෂ්මන්ගේ ආරක්ෂක නිලධාරී ගාමිණී නැමැත්තා පළමුව එල්ල කළ බව නීතිපති දෙපාර්තමේන්තුව අද යළිත් වරක් පිළිගත්තා…. Read More
Gossips වැව් 789 ක් ප්‍රතිසංස්කරණය කෙරේ වියලි කලාපයේ දිස්ත්‍රික්ක 11 ක් පුරා ව්‍යාප්තවී පවතින කුඩා වැව් 789 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එහි මුළු ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන… Read More
Gossips විහාරස්ථානයක නිධන් හාරමින් සිටි දෙදෙනෙක් අත්ඩංගුවට යටිනුවර – පොකුණුගොඩ ප්‍රදේශයේ පිහිටි වසර 400ක් පැරණි විහාරස්ථානයක නිධන් හාරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් දෙදෙනා තවත් පිරිසක් සමග විහාරස්ථානයේ බෝධින් වහන්සේ… Read More
Gossips වසරකට විදෙස් ශ්‍රමිකයින් 600ක් මිය යයි වසරකට විදෙස්ගතව සිටින ශ්‍රමිකයින් 600ක් පමණ මිය යන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ පොළොන්නරුව ප්‍රදේශයේ ඊයේ පැවති රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ… Read More
Gossips කලාකරුවන් කාදිනල් හිමිපාණන් මුණ ගැසෙයි කලා ක්ෂේත්‍රයට බලපා ඇති බදු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා නිදහස් කලා සන්ධානය අද අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මුණ ගැසුණා. ඒ, කොළඹ පිහිටි අගරදගුරු මැදුරේ දීයි. එම හමුවෙන්… Read More
Gossips ගම්මිරිස් ගොවීන් විරෝධතාවක් තම නිෂ්පාදන සඳහා නියමිත මිලක් ලබාදෙන ලෙස ඉල්ලමින් ගම්මිරිස් ගොවීන් පිරිසක් බත්තරමුල්ලේ පිහිටි ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය ඉදිරිපිට අද පෙරවරුවේ විරෝධතාවක නිරත වුණා. Read More
Gossips වෛද්‍ය වර්ජනය අගෝස්තු 3 පෙරවරු 8 ට ඇරඹේ සැලසුම් කළ පරිදි අගෝස්තු මස 3 වන දා පෙරවරු 8ට තම වර්ජනය ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළද ගිවිසුම ඇතුළු තවත් ඉල්ලීම් 10 ක් මුල් කර ගනිමිනුයි ඔවුන් මෙම… Read More