Gossips

අර්ජුන – ෆයිසර් කැබිනට්ටුවේදී ගැටේ

කැබිනට් රැස්වීමේදි හිටපු ක්‍රිකට් නායක, අමාත්‍ය අර්ජුන රණතුංග සහ වත්මන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා අතර ක්‍රිකට් නිලවරණය සම්බන්ධයෙන් උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බවට දේශපාලන ආරංචි… Read More

Gossips

ETI තැන්පත්කරුවන්ගෙන් තවත් චෝදනාවක්

ETI තැන්පත්කරුවන් වෙනුවෙන් පෙනීසිටීමට පත්කරගෙන ඇති කමිටුව අධ්‍යක්ෂ මණ්ඩලය හා එක්ව තැන්පත්කරුවන්ව නොමඟ යවන බව ETI තැන්පත්කරුවන් පිරිසක් චෝදනා කරනවා. ඒ අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්…. Read More

Gossips

ශ්‍රි ලංකාව දූෂණ විරෝධී රටවල් අතර පළමු තැනට ගෙන එනවා -ජනපති

තම නිල කාලය තුළ ශ්‍රි ලංකාව දූෂණ විරෝධී රටවල් අතර පළමු තැනට පත්කර ගැනීම අරමුණ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹදී අද පෙරවරුවේ පැවති උත්සවයකට එක්වෙමින්…. Read More

Gossips

මීලඟ ජනාධිපතිවරණය ජයගන්නා හැටි – අමාත්‍ය අමරවීර

මීලඟ ජනාධිපතිවරණය ජයගන්නේ කෙසේදැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හොඳින් දන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවිර පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුන්… Read More

Gossips

විජයකලාගේ ප්‍රකාශය ඇතුළත් වාර්තාව නීතිපතිවරයාට – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට ප්‍රකාශයක් සිදු කළ හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ගෙන් සටහන් කරගත් ප්‍රකාශය ඇතුළත් වාර්තාව ඉදිරියේදී නීතිපතිවරයාට යොමු කරන බව පොලිස් මාධ්‍ය… Read More

Gossips

මතභේදාත්මක අධ්‍යාපන සේවයේ පත්වීම් ලබාදීම ජනපති නියමයෙන් නවතී

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන, ගුරු, අධ්‍යාපනඥ, විදුහල්පති හා ගුරු සේවාවන්හි නිරත නිලධාරීන්ට දේශපාලන පළිගැනීම් පදනම් කරගනිමින් පත්වීම් හා උසස්වීම් ලබාදීම වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව… Read More

Gossips

පාසල් සිසුවෙකු ත්‍රී රෝද රථයක ගැටී අනතුරට ලක්වෙයි

කාත්තන්කුඩි නගරයේදී නවතා තිබී වෑන් රථයක සිටි පුද්ගලයෙකු අපරික්ෂාකාරී ලෙස දොර විවෘත කිරීම නිසා පාපැදියකින් යමින් සිටි පාසල් සිසුවෙකු එහි ගැටී ත්‍රී රෝද රථයකට යටවන ආකාරයයි ඒ අසළ වෙළඳ සලක සවිකර… Read More

Gossips

සැකකරුවන් දෙදෙනෙක් අල්ලන්න පොලිසිය සහය පතයි

නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට සඳහා පොලිසිය මහජන සහය පතනවා. පසුගිය 2017 වසරේ 10 වන මස 21 දින මීගහවත්ත පෑලියගොඩ ප්‍රදේශයේ නිවසකට එල්ල කළ මෙම පෙට්‍රල්… Read More

Gossips

උසස් තාක්ෂණ සිසුන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර

අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධාන කළ විරෝධතා පාගමනකට පොලීසිය අද ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 5,000 ක් දක්වා ඉහළ දැමීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක්… Read More

Gossips

පාසල් සිසුවියක් දූෂණය කළ බව කියන ගුරුවරුන් දෙදෙනෙක් පොලිස් දැලේ

මොණරාගල ප්‍රදේශයේ පාසලක උසස් පෙළ හදාරන සිසුවියක් දූෂණය කළ බව කියන උපකාරක පංති ගුරුවරයෙකු සහ රජයේ පාසලක ගුරුවරයෙකු ඊයේ (24) මොණරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එක් උපකාරක පංති ගුරුවරයෙක්… Read More