Gossips

අඩි 100යේ සත්‍යග්‍රහය තවමත්

වන්දි ලබාදෙන ලෙස ඉල්ලමින් අඩි 100යේ මාර්ගය ඉදිකිරීමේදී ඉඩම් අහිමි වූවන් තවදුරටත් සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයේ නිරත වනවා. ඔවුන් ඊයේ (30) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට… Read More

Gossips

නිවසේ ආර්ථිකය මෙන්ම සංචාරක ආර්ථිකයත් ශත්මත් කිරීම අරමුණයි – අගමැති

නිවසේ ආර්ථිකය ශක්තිමත් කරන අතරතුර රටේ සංචාරක ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. සංචාරක හිතකාමී ත්‍රිරෝද රථ සේවාව ආරම්භ කිරීමේ උත්සවයට ගාලුමුවදොරදී… Read More

Gossips

ගාලු ක්‍රීඩාංගණය ගැන ඇමති වජිර හිරු ටී.වී. සලකුණට එක්වෙමින් කියූ දේ

ආන්දෝලනයට තුඩු දී ඇති ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් නොකළ යුතු බවට තමන් ද පිළිගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන හිරු ටී.වී. ‘සලකුණ’ දේශපාලන වැඩසටහනට එක්වෙමින් ඊයේ (30)… Read More

Gossips

උසස් පෙළ උපකාරක පන්ති පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම අද (31) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වනවා. මධ්‍යස්ථාන 2268කදී මෙවර උසස් පෙළ විභාගය අගෝස්තු මස 06 වන දා සිට සැප්තැම්බර් මස 01 වන දා දක්වා පැවැත්වීමට නියමිතයි. Read More

Gossips

දිවයින පුරා කම්කරු නිලධාරීන් වර්ජනයේ

තම නිලධාරීන් දෙදෙනෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමය ඊයේ (30) රාත්‍රියේ සිට සියළුම කම්කරු විනිශ්චය සභාවල කටයුතුවලින් ඉවත්ව්මේ… Read More

Gossips

ප්‍රදේශ කිහිපයකට අද පැය 15 ක ජල කප්පාදුවක්

බියගම නිදහස් වෙළඳ කලාපයට ජලය බෙදා හරින නළ මාර්ගයේ අත්වැඩියාවක් හේතුවෙන් බියගම – උතුර ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික හා ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව අද (31) පෙරවරු… Read More

Gossips

දිස්ත්‍රික්ක 8කට තද සුළං

හම්බන්තොට, මොණරාගල, අම්පාර, මාතලේ, පොළොන්නරුව, අනුරාධපුර, පුත්තගම සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලට තරමක තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම සුළං පැයට කිලෝමීටර් 40ත්… Read More

Gossips

පාසල් සිසුවෙකු මත්පෙති සමඟ අත්අඩංගුවට

මාතලේ නගරයේ ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ හදාරණ සිසුවෙකු ට්‍රැමඩෝල් මත්පෙති තොගයක් සමඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර සිසුවා කොළඹ සිට මත්පෙති මාතලේට රැගෙන විත් පාසල් සිසුන් අතර බෙදා හැර ඇති… Read More

Gossips

මරික්කාර්ගේ අවනීතියට එරෙහිව කොටිකාවත්ත ජනතාව පාරට එයි

වැල්ලම්පිටිය – කොටිකාවත්ත ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද (30) විරෝධතාවක නිරත වූවා. ඒ කොළොන්නාව බල ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් දේශපාලන බලපෑම් මත අත්තනෝමතික ලෙස ස්ථානමාරු… Read More

Gossips

රජයේ කොමිස් මුදල් ගැන ජවිපෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට පසුගිය දා අලුතින් එක් කරන ලද ඒ – 321 වර්ගයේ නවතම ගුවන් යානය රැගෙන ඒම පිටුපස විශාල කොමිස් මුදලක් ලබාගෙන ඇති බවට අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ චෝදනා කළා…. Read More