මේ දිනවල අහසේ රත් පැහැයෙන් දිදුලන රතු ග්‍රහයා හෙවත් අඟහරු වසර 15කට පසු අද (31) පෘථිවියට සමීපතම ස්ථානයක පිහිටන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා සහ අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ… Read More
Author: admin
ගාල්ල ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ඉවත් කිරීමට යුනෙස්කෝ සංවිධානය නිර්දේශ නිකුත් කර නැහැ
COLOMBO (News 1st) – ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පිහිටි ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධව යුනෙස්කෝ සංවිධානය විසින් නිර්දේශ නිකුත් කර ඇති බවට පළවු වාර්තාවල සත්‍යතාවයක් නැතැයි හිටපු පුරාවිද්‍යා සංරක්ෂණ අධ්‍යක්ෂ ගාමිණි විජේසූරිය මහතා පවසයි. වරායක් ඉදිකිරීම සම්බන්ධයෙන් තොරතුරු තම සංවිධානය වෙත 2019 දෙසැම්බර් පළමු වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස යුනෙස්කෝ ගාල්ලේ වාර්තාවේ සඳහන් බව ද ඔහු සඳහන් […]
The post ගාල්ල ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ඉවත් කිරීමට යුනෙස්කෝ සංවිධානය නිර්දේශ නිකුත් කර නැහැ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

