Gossips

දෙවන පාසල් වාරය අගෝස්තු 3 වන දායින් අවසන්

සිංහල, දෙමළ මාධ්‍යවල පාසල්වල දෙවන වාරය අගෝස්තු 3 වන දා අවසන් වනවා. යළි එම පාසල් තෙවන පාසල් වාරය සඳහා සැප්තැම්බර් 3 වන දා විවෘත වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ. මුස්ලිම් පාසල්වල දෙවන පාසල්… Read More

Gossips

මාළඹේ වෛද්‍ය විද්‍යාලයීය දෙමාපිය සංසදය ජනපති ලේකම් කාර්යාලයට

මාළඹේ වෛද්‍ය විද්‍යාල දෙමාපිය සංසදය අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණියා. ඒ, සයිටම් සිසුන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රමාද… Read More

Gossips

උඩුවේ හිමිගේ විදෙස් ගමන් තහනම ඉවතට

පුජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට පනවා තිබූ විදෙස් ගමන් තහනම අද (31) සිට ලබන සැප්තැම්බර් මස 10 වන දින දක්වා ඉවත්කර තිබෙනවා. Read More

Gossips

ගේල්ගේ ලෝක වාර්තාවට තේරීම් කමිටුව හරස් වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරුවා බවට පත්වීමට බරහිර ඉන්දීය කොදෙව් පිතිකරු ක්‍රිස්ගේල්ට මේ වන විට අවස්ථාව උදාවී තිබෙනවා. ඒ තවත් එක් හයේ පහරක් එල්ල කරමින්… Read More

Sports

ශ්‍රී ලංකා ලංකා ලයන්ස් වොලිබෝල් කණ්ඩායමට ජාත්‍යන්තර ජයක්

COLOMBO (News 1st) : 2018 ආසියානු ක්‍රීඩා සමාජ වොලිබෝල් තරගාවලියේ දී ඔස්ට්‍රේලියාවේ කැන්බෙරා හීට් කණ්ඩායමට එරෙහිව පැවති මූලික වටයේ පළමු තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවේ ලංකා ලයන්ස් කණ්ඩායම සමත් විය. මෙය වාර්තා අතරට එක්වන්නේ මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් ජාත්‍යන්තර තලයේ වාර්තා කළ ඉහළම ජයග්‍රහණයක් ලෙසයි. 2018 ආසියානු ක්‍රීඩා සමාජ වොලිබෝල් තරගාවලිය මියන්මාරයේ තයි-ෆෙයි-තෝ නගරයේදී පැවැත්වේ. […]
The post ශ්‍රී ලංකා ලංකා ලයන්ස් වොලිබෝල් කණ්ඩායමට ජාත්‍යන්තර ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

වෛද්‍යවරුන්ගේ ඩැට් දීමනාව ඉහළට, වර්ජනයේ වෙනසක් නැහැ – රජයේ වෛද්‍යවරු කියයි

වෛද්‍යවරුන්ට ලබාදෙන බාධක සහ පැමිණීමේ ප්‍රවාහන දීමනාව හෙවත් ඩැට් දීමනාව ඉහළ දැමීම සඳහා මහා භාණ්ඩගාරයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව සාමාන්‍ය වෛද්‍යවරයෙකුට මෙම දීමනාව රුපියල් 15,000කින් සහ විශේෂඥ… Read More

Gossips

ට්‍රම්ප් ඉරාන ජනපති හමුවීමට සැරසේ

කොන්දේසි විරහිතව ඉරාන ජනාධිපති හසන් රවුහානි හමුවීමට සූදානම් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. ඒ, ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් අමතමින්. ඉරානයට සම්බාධක පනවන බවට ඇමරිකානු… Read More

Gossips

සංචාරක දර්ශකයේ මුල් රටවල් 5ට ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව, ලෝකයේ සංචාරක කර්මාන්තය සීග්‍රයෙන්ම වර්ධනය වන රටවල් 05 අතරට ඇතුළත් කර තිබෙනවා. ‘ග්ලෝබල් ඩේටා’ සංචාරක දර්ශකය මගින් එම ලැයිස්තුගත කිරීම සිදුකර ඇත්තේ 2017 වසරේ සිට 2021 දක්වා කාලය සැලකිල්ලට… Read More

Gossips

මුහුණු පොත නිසා ආදර කන්ද ගිනි ගනී

රත්නපුර – නියදගල කන්ද හෙවත් ආදර කන්ද ගිනි තැබීමේ සිද්ධියට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (30) හටගත් මෙම ගින්න මේ වන විට නිවා දමා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. ගින්නෙන්… Read More

Gossips

උතුරේ සංවර්ධනය කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

උතුරු – නැගෙනහිර පළාත්වල දියත් කර ඇති සංවර්ධන වැඩ කටයුතු කඩිනම් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කළ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය පළමුවරට ඊයේ (30) රැස්වුණා. ජනාධිපති කාර්යාලයේ… Read More