Gossips හමුදාපති යාපනයට – ‘‘ආවා’’ නිසා කෝපායි ග්‍රාම නිලධාරීන් සේවයෙන් ඉවත් වෙයි යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අද යාපනයේ සංචාරයක නිරත වුණා. එම සංචාරය අතරතුර යුද හමුදාපතිවරයා කීරමලේ පිහිටි ඵෙතිහාසික ශ්‍රී නගුලේෂ්වරන් කෝවිලේ පැවති විශේෂ දේව පූජාවකටද එක්වූ… Read More
Gossips කොළඹ නගර සභාවේ විපක්ෂ නායක ධුරයේ ගැටළුවක් එක්සත් ජාතික පක්ෂයට බලය හිමි කොළඹ මහා නගර සභාවේ විපක්ෂ නායක ධූරයට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන එම්.එච්.මන්සිල් පත්කිරිමේ තීරණයට විරෝධය පල කරන බව එම නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ… Read More
Gossips පක්ෂ නායකයින් අරලියගහ මන්දිරයේදී රැස්වෙයි පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ක්‍රමවේදය සම්බන්ධයෙන් පක්ෂ නායකයන් අතර විශේෂ සාකච්ඡාවක් අද රාත්‍රියේ අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි. ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්…. Read More
Gossips කථානායක පක්ෂග්‍රාහී බව ඒකාබද්ධය කියයි කථානායකවරයා පාර්ලිමේන්තුව තුළ පක්ෂග්‍රාහීව කටයුතු කරන බව ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මේ බව කියා සිටියා. එම… Read More
Gossips සිංගප්පූරු ගිවිසුමෙන් ආර්ථික අවාසියක් නැහැ – රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරන පරිදි සිංගප්පුරු වෙළද ගිවිසුම තුලින් රටට ආර්ථිකමය අවාසියක් සිදු නොවන බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ් අද… Read More
Gossips පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් දිවයිනට (ඡායාරූප) සිව් දින නිළ සංචාරයක් සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් ප්‍රැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් අද (01) දහවල් ශ්‍රී ලංකාවට දිවයිනට පැමිණියා. ඇය සමඟ සිව් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක්ද පැමිණි බවයි හිරු ගුවන්තොටුපල… Read More
Gossips ඡන්ද ක්‍රමය සම්බන්ධයෙන් සිවිල් සමාජ කමිටුවේ වාර්තාව කථානායකට පළාත් සභා මැතිවරණ ක්‍රමය සමාලෝචනය කිරීම සඳහා පත් කළ සිවිල් සමාජ කමිටුව සකස් කළ අවසන් වාර්තාව අද කථානායක කරූ ජයසූරිය වෙත භාරදී තිබෙනවා. පාර්ලිමේන්තුවේ කථානායක කාර්යාලයේදී මෙම වාර්තාව කථානායකවරයා… Read More
Gossips පාතාලයේ පොලිස් නැමැත්තා වැඩිදුර විමර්ශන සඳහා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයට මිනුවන්ගොඩ – දෙවලපොල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ අත්අඩංගුවට ගත් අරුණකාන්ත අත්තනායක හෙවත් පාතාලයේ පොලිස් නමැත්තා වැඩිදුර පරීක්ෂණ සඳහා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය වෙත… Read More
Gossips තේ වතු 4 ක කාර්ය මණ්ඩලය උද්ඝෝෂණයක (ඡායාරූප) බගවන්තලාව ප්‍රදේශයේ තේ වතු හතරක කාර්ය මණ්ඩලය අද උද්ඝෝෂණයක නිරතවුනා. ඒ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ ටින්සින් නගරයේදී . තම වතු සමාගම විසින් මාස 6 ක කාලයක් පුරා තමන්ට හිමි අතිකාල දීමනා ගෙවීම… Read More
Gossips විදෙස්ගත වූ කාන්තාවක් ගැන තොරතුරු සෙවීමට මහජන සහය පතයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියාව සඳහා පිටත්ව ගොස් මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති කාන්තාවක් සොයා ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහය පතනවා. මෙලෙස තොරතුරු අවශ්‍ය වී ඇත්තේ මතුගම… Read More