Gossips සුළු පරිමාණ වී මෝල් හිමියන්ට රජයෙන් සහන සුළු පරිමාණ වී මෝල් හිමියන් සඳහා සහන සැළසීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව වී මෝල් හිමියන්ගේ සමූපකාර සමිති සම්මේලනය හරහා ණය පහසුකම් ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ. ණය මුදල් ගෙවාගත නොහැකිව සුළු හා… Read More
Gossips බදු පැනවීම හැර ආණ්ඩුවට විකල්පයක් නෑ – හිටපු ජනපති සියල්ලටම බදු පැනවීම හැර ආණ්ඩුවට වෙනත් විකල්පයක් නොමැති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා. කඩවත පැවති පුණ්‍යෝත්සවයකදී හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළකළා. කඩවත… Read More
Gossips හිරුට විස්සයි – දවස් විස්සෙන් කාර් විස්සයි – 17වන කාර් රථය තබ්බෝවට සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා රුපියල් ලක්ෂ 25ක් වටිනා නවීන සුඛෝපභෝගී Mahindra e2o මෝටර් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි… Read More
Gossips දෙවන එක්දින තරගයෙන් දකුණු අප්‍රිකාවට කඩුලු 4ක ජයක් ශ්‍රී ලංකාව සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක ජයක් ලබාගැනීමට දකුණු අප්‍රිකාව සමත්වුනා. දිවා රාත්‍රී තරගයක් ලෙස දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන්… Read More
Gossips කැබිනට් රැස්වීමේ දී උණුසුම් තත්වයක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී දුම්රිය සේවක වැටුප් පිළිබඳ වූ කැබිනට් පත්‍රිකාවක් හේතුවෙන් ඇමතිවරුන් තිදෙනෙකු අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වී තිබෙනවා. ඒ, මුදල්… Read More
Gossips මුගාබේගේ පක්ෂය, 38 වසරක බලය රැකගනී සිම්බාබ්වේ පැවති මහ මැතිවරණයෙන් 1980 සිට එරට පාලනය කරන පී.එෆ්. සානු පක්ෂය වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගෙන තිබෙනවා. හිටපු ජනාධිපති රොබට් මුගාබේ ධුරයෙන් ඉවත් කිරිමෙන් පසු පැවති පලමු මහා මැතිවරණයද මෙයයි…. Read More
Gossips ‘‘පාතාලයේ පොලිස්’’ගෙන් රඳවාගෙන ප්‍රශ්න කෙරේ – සොත්ති උපාලිගේ පුත්‍රයා මත්කුඩු සමඟ කොටු වෙයි මිනුවන්ගොඩ – දෙවලපොල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ අත්අඩංගුවට ගත් අරුණකාන්ත අත්තනායක හෙවත් පාතාලයේ පොලිස් නමැත්තා වැඩිදුර පරීක්ෂණ සඳහා 6 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරිමට අධිකරණය… Read More
Gossips කුවේට් යුවළ රේගු නිලධාරීන්ට පහරදෙන තවත් වීඩියෝ එළියට කටුනායක ගුවන්තොටුපලේදී රේගු නිලධාරීන් 5 දෙනෙකුට කුවේට් ජාතික යුවළක් පහරදීම පිළිබඳ පසුගිය දිනවල දැඩි කතාබහක් මතුවුනා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටින කුවේට් සිට මෙරටට… Read More
Gossips දෙවන එක්දින තරගයේදී දකුණු අප්‍රිකාවට ලකුණු 245ක ඉලක්කයක් ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකාවට ලකුණු 245ක ඉලක්කයක් ලැබී තිබෙනවා. දිවා රාත්‍රී තරගයක් ලෙස දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ… Read More
Gossips පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘති ජනගත කිරීම ඇරඹෙයි වත්මන් සංවර්ධන වැඩපිළිවෙල රටේ ජනතාවගේ සුබසාධනය සඳහා මිස දේශපාලනඥයන්ගේ සාක්කු පුරවා ගැනීමට නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කරනවා. පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන… Read More