ඕස්ට්‍රේලියාවේ ටවුන්විල් නගරය වසර 4 ක් පුරා ඩෙංගු මදුරුවන්ගෙන් මුක්ත කලාපයක් ලෙස පවත්වාගැනීමට එරට පර්යේෂක කණ්ඩායමක් සමත්වී තිබෙනවා. ඒ, ඩෙංගු මදුරුවන් මර්දනය කිරීම සඳහා තවත් මදුරු විශේෂයක්… Read More
Author: admin
එක්දින තරග පරාජයට දික්වැල්ල කරුණු පහදයි
COLOMBO (News 1st) – දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් අතින් තරගය පුරාවට සිදූ වු සුළු වැරදි හමුවේ එම තරගය පරාජයට පත්වීමට සිදූ වූ බව ශ්‍රී ලංකා ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, තරගයට පසු පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි. තරග 5 කින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු […]
The post එක්දින තරග පරාජයට දික්වැල්ල කරුණු පහදයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

