Gossips කේරළ ගංජා කිලෝ 130 ක් සමඟ පුද්ගලයෙකු මන්නාරමේදී අත්අඩංගුවට මන්නාරම – ඉප්පුතුඩුවායි ප්‍රදේශයේදී කේරළගංජා කිලෝ 130 ක් සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ නාවික හමුදා බුද්ධි අංශයේ නිලධාරීන්ගෙන්… Read More
Gossips වීසා නොමැතිව ලා ඕසයට යාමට ශ්‍රී ලාංකිකයන්ට වරම් ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රලාභීන්ට ඊයේ (01) සිට බලපැවැත්වෙන පරිදි ලා ඕස ජනරජයට පැමිණීමෙන් පසු වීසා බලපත් ලබාගැනීමේ පහසුකම හිමිවී තිබෙනවා. ලා ඕස විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ බව දැනුම්දී ඇතැයි මෙරට… Read More
Gossips මන්නාරම සමූහ මිනීවලෙන් මිනිස් සිරුරු 62ක අස්ථි කොටස් හමුවේ මන්නාරම සමූහ මිනීවලෙන් මිනිස් සිරුරු 62ක අස්ථි කොටස් මේ වනවිට සොයාගෙන තිබෙනවා. මෙම සමූහ මිනීවලේ කැණිම් කටයුතු ආරම්භ කර අදට දින 46 ක් ගතවනවා. ඉන් සම්පූර්ණ අස්ථි කොටස් 34 ක් මන්නාරම අධිකරණය වෙත භාරදී… Read More
Gossips හිරු නම් සල්ලි තමයි අනුකරණය කරලා ලංකාවේම ආදරය දිනාගත්ත පුංචි පැංචියන්ට හිරුගෙන් ලැබුණු තෑග්ග පසුගියදා සමාජ මාධ්‍ය කළඹමින් හිරු නම් සල්ලි තමයි හිරු ප්‍රේක්ෂකයන් වෙත මුදලින් තෑගි බෙදන වැඩසටහන අනුකරණය කරමින් රටේම ආදරය දිනා ගත්ත පුංචි පැංචියන් දෙදෙනෙක් අද හිරු ප්‍රධාන කාර්යාලය වෙත පැමිණියා…. Read More
Gossips ක්‍රිකට් තරගය අතරතුර උණුසුම් තත්ත්වයක් – 10 ක් අත්අඩංගුවට දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේ ඊයේ පැවති දෙවන එක්දින තරගය අතරතුර ඇතිවූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයන් 10 දෙනෙකු දඹුල්ල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More
Gossips මව විශ්‍රාම යන දිනයේ දුව සමග ගුවනින් ගිය ගමන මව සමඟින් ඇයගේ අවසන් සේවා දිනයදා ගුවන් යානය පදවාගෙන ගිය දියණියක පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පූජා චින්චන්කර් වූ මෙම මව එයාර් ඉන්දියා ගුවන් සේවයේ වසර 38ක් සේවය කළ අතර ඇයගේ සිහිනයක්… Read More
Gossips සොරකම්වල නිරතවූ හත්දෙනෙකු අත්අඩංගුවට සොරකම් සහ කොල්ලකෑම් වල නිරත වූ පුද්ගලයන් හත්දෙනෙකු ප්‍රදේශ දෙකකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. තංගල්ල කොට්ඨාශ අපරාධ අංශය අම්බලන්තොට – බැරගම ප්‍රදේශයේදී ඊයේ සිදුකළ වැටලීමකදී මෙලෙස කොල්ලකෑම්වලට… Read More
Gossips හිරු GOLDEN FILM AWARDS 2018 සඳහා “කෙටි චිත්‍රපට“ භාර ගැනීම ඇරඹේ අනාගත සිනමා වංශයේ පූර්වාදර්ශී සිනමා සම්මානනීය මුද්‍රාව හිරු GOLDEN FILM AWARDS 2018 සම්මාන උළෙලේ නිර්මාණශීලි කෙටි චිත්‍රපට අංශය සඳහා චිත්‍රපට භාර ගැනීම දැන් ආරම්භ වී තිබෙනවා. ඒ අනුව 2016 සහ 2017 යන වසරවල ඔබ විසින්… Read More
Gossips වාහන මිල වැඩිවීමට හේතුව ඇමති කබීර් පහදයි මෝටර් රථ බදු ඉහළ නැංවීමට මාර්ගවල රථවාහන තදබදයද හේතුවක් වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම් ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන් ඊයේ බැහැදැකීමෙන්… Read More
Gossips පළාත් කිහිපයකට මිලිමීටර 50 ක පමණ තද වැසි බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලට අද දිනයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම සහ සබරගමුව පළාත්වල… Read More