Gossips කළුතර කර්මාන්තශාලාවක ගින්නක් උතුරු කළුතර ප්‍රදේශයේ ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ගින්න මැඩපැවත්වීම සඳහා හොරණ සහ කළුතර ගිනිනිව්මේ ඒකකවල රථ යොදවා ඇති බවයි. ගින්න මේ වනවිට පාලනය කර… Read More
Gossips 13 හැවිරිදි දරුවෙකු නොසිතූ ලෙස මියගිය කිලිනොච්චියේ ඛේදවාචකය ඔන්චිල්ලාවේ ලණුවට ගෙල සිරවීමෙන් පාසල් සිසුවෙක් මරුට (ඡායාරූප) මුලංකාවිල්, අම්බපුරම් ප්‍රදේශයේදී ගෙළ සිරවීමෙන් වයස අවුරුදු 13ක දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාල දරුවා සෙල්ලම් කරමින් සිටින… Read More
Gossips ඇල්ටෝ, වැගන්ආර් මිල රුපියල් තුන්ලක්ෂ 75,000 කින් ඉහළට එන්ජින් ධාරිතාව දහසකට නොවැඩි මෝටර් රථ සඳහා අය කරනු ලබන නිෂ්පාදන බදු ඉහළ නැංවීමත් සමඟ ඇල්ටෝ, වැගන්ආර්, නිසාන් ඩේස්, වැනි කුඩා වාහන වර්ගවල මිල රුපියල් තුන්ලක්ෂ 75,000 කින් පමණ ඉහළ යනු ඇති බව වාහන ආනයනකරුවන්… Read More
Gossips විග්නේෂ්වරන් තවත් තීන්දුවක් ගැනීමට සැරසෙයි උතුරු පළාත් සභාවේ මීළග මහඇමති ධුර අපේක්ෂකත්වයට ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා නම් කිරීමට පක්ෂය පියවර ගන්නේ නම් තමන් තීන්දුවක් ගන්නා බව උතුරු පළාත්… Read More
Gossips අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයේදී මත්කුඩු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට කොළඹ – අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ රැඳවියෙකුට මත්කුඩු ලබාදීමට තැත් කළ පුද්ගලයෙකු කෙසෙල්වත්ත දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු සන්තකයේ තිබී හෙරොයින්… Read More
Gossips ගල්ගමුව ඩිපෝ සේවකයින් වර්ජනයක පෞද්ගලික බස් රථයකට පහරදුන් ගල්ගමුව ශ්‍රී ලංගම ඩිපෝ අධිකාරීවරයා ඇතුළු තවත් සේවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් ගල්ගමුව ඩිපෝ සේවකයින් මේ වනවිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මේ… Read More
Gossips බස්නාහිර මන්ත්‍රීගේ රථයේ ගැටුණු තරුණයන් දෙදෙනාට බරපතලයි පානදුර – මහබෙල්ලන ප්‍රදේශයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් අංගගේ පැදවූ මෝටර් රථයේ යතුරුපැදියක ගැටී තරුණයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්… Read More
Gossips ප්‍රභාකරන් මියගිය ද ත්‍රස්ත ජාලය ක්‍රියාත්මකයි – මුසා හසන් එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේලූපිල්ලේ ප්‍රභාකරන් මියගිය ද ඔහුගේ ත්‍රස්ත ජාලය තවමත් ක්‍රියාත්මකව පවතින බවට තමන් සැක පළ කරන බව මලයාසියානු හිටපු පොලිස්පති මුසා හසන් පවසනවා. එරට පුවත්පතකට සම්මුඛ… Read More
Gossips තීරණයක් ගන්න අස්ගිරි කාරක සංඝ සභාව රැස්වේ භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා අස්ගිරි කාරක සංඝ සභාව ලබන සතියේ රැස්වනවා. මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා මල්වතු අස්ගිරි… Read More
Gossips කොග්ගලට ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ප්‍රේක්ෂකයින් 25,000කට වැඩි පිරිසකට තරග නැරඹිය හැකි තවත් ක්‍රිකට් ක්‍රීඩාංගනයක් කොග්ගල ප්‍රදේශයේ ඉදි කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ගාල්ල කළුවැල්ල ප්‍රදේශයේ ඉදිකළ නව හෝටලයක්… Read More