Gossips

ඒකාබද්ධයේ ජනබල සේනා වේදිකාවට හිටපු ජනපතිත් එක්වෙයි

ඒකාබද්ධ විපක්ෂයේ නායකයින්ගේ සහභාගීත්වයෙන් ජනබල සේනා ජාතික ව්‍යාපාරයේ විරෝධතා රැලිය විහාරමහා දේවී එලිමහන් රංග පීඨයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා. රට වනසන,… Read More

Gossips

වාහන මිල වැඩි කිරීමට හේතුව මුදල් ඇමති පැහැදිලි කරයි

එන්ජින් ධාරිතාව දහසට අඩු වාහනවල නිෂ්පාදන බදු ඉහළ දැමීමට තීරණය කළේ මෙරට කුඩා වාහන පාවිච්චිය ඉහළ යාම නිසා බව මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළා. ඒ මුදල් අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට… Read More

Gossips

තරඟ පාවාදීම් ගැන හිටපු මානව හිමිකම් කොමසාරිස් නීතිඥ ප්‍රතිභා මහානාමහේවා කතා කරයි

මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රිඩකයින් වන අර්ජුන රණතුංග සහ අරවින්ද ද සිල්වාට එල්ල කළ චෝදනාව පිළිබදව හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල සමස්ත ජාතියෙන්ම සමාව ගත යුතු බව… Read More

Gossips

යෝජිත භික්ෂු කථිකාවතට එරෙහිව හඬ සංවිධානය අරගලයකට සුදානම් – පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

යෝජිත ථේරවාදී භික්ෂු කථිකාවත් ලියාපදිංචි කිරීමේ කෙටුම්පතට එරෙහිව අරගල කිරීමට සූදානම් බව පැවිදි හඬ සංවිධානයේ කැඳවුම්කරු පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. එම පනත් කෙටුම්පතට විරෝධය… Read More

Gossips

විදේශිකයෙකුගෙන් අල්ලස් ගත් ගාල්ලේ පොලිස් නිලධාරියා

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රියදුරු බලපත්‍රයකින් මෙරටදී යතුරු පැදියක් ධාවනය කළ බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට නීතිය ක්‍රියාත්මක නොකර සිටීම සදහා අල්ලස් ඉල්ලා සිටි පොලිස් නිලධාරියෙකු පිළිබදව පුවතක්… Read More

Gossips

උතුරු නැගෙනහිර නිවාස ව්‍යාපෘතියක් ගැන සිදුකළ පැමිණිල්ලක පරස්පරතාවක්

උතුරු නැගෙනහිර නිවාස ව්‍යාපෘතියකදී රාඩා ආයතනය මූල්‍ය අක්‍රමිකතාවක් සිදුකළ බවට දූෂණ විරෝධී පෙරමුන කළ පැමිණිල්ල සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව එම පෙරමුණේ සාමාජිකයින් සිව් දෙනෙකුම අද… Read More

Gossips

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වැටුප් වැඩිකිරීම ගැන අවසන් තීරණයක් නැහැ – නියෝජ්‍ය කථානායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් මේ වනතුරුත් අවසන් තීරණයක් ගෙන නොමැති බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි සඳහන් කළා. හිරු ප්‍රවෘත්ති අංශය කළ… Read More

Gossips

ඇෆ්ගන් අගනුවරදී විදේශිකයන් තුන්දෙනෙකු ඝාතනය කෙරේ

ඇෆ්ගනිස්ථානයේ – කාබුල් අගනුවර බහු ජාතික ආහාර නිෂ්පාදන සහ සැපයුම් සමාගමක සේවය කළ විදේශිකයන් තුන්දෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කර තිබෙනවා. මැලේසියානු, මැසිඩෝනියානු සහ ඉන්දියානු ජාතිකයන් තුන්දෙනෙකු… Read More

Gossips

මන්ත්‍රී දිනේෂ්ට විපක්ෂනායක ධුරය ලබාදීම ගැන කථානායක සන්ධානයේ මතය විමසයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනට විපක්ෂ නායක ධුරය ලබාදෙන ලෙසට ඉල්ලා ඉදිරිපත් වූ ලිපිය සම්බන්ධයෙන් කතානායකවරයා එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්වරයාගේ මතය විමසා තිබෙනවා. Read More

Gossips

වීසා නොමැතිව ලාඕසයට යාමට ශ්‍රී ලාංකිකයන්ට වරම්

ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රලාභීන්ට ඊයේ (01) සිට බලපැවැත්වෙන පරිදි ලාඕස ජනරජයට පැමිණීමෙන් පසු වීසා බලපත් ලබාගැනීමේ පහසුකම හිමිවී තිබෙනවා. ලාඕස විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ බව දැනුම්දී ඇතැයි මෙරට… Read More