හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ මහනුවර – මැදදුම්බර – සදසිරිදුනුවිල – වලේකුඹුර ගම්මානය කේන්ද්‍ර කරගනිමින්. දිවයින පුරා ගම්මානවල ජනතාව මුහුණ දෙන ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත්… Read More
Author: admin
ලංකාවේ ක්‍රිකට් කොයිබට ද?
COLOMBO (News 1st) දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති දෙවැනි එක්දින තරගය ද ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ පරාජයට පත්වූ අතර එය ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව අඛණ්ඩව ලැබූ 10 වැනි පරාජයයි. පසුගිය වසර දෙක තුළ එක්දික තරග රටාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතා පිළිබඳව තබන සටහනක්…. 2017 සිට 2018 වසරේ මේ දක්වා එක්දින තරග 36කට ක්‍රීඩා කළ […]
The post ලංකාවේ ක්‍රිකට් කොයිබට ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

