Gossips

යුරෝපය රත් වෙයි

යුරෝපයේ මේ දිනවල පවතින අධික උණුසුම තවදුරටත් ඉහළ යනු ඇතැයි කාලගුණ විද්‍යා අංශ අනතුරු අඟවනවා. ඒ අනුව, උණුසුම පිළිබඳව යුරෝපයේ මෙතෙක් පැවති වාර්තා බිඳ වැටෙනු ඇති බව ඇතමුන්ගේ අදහසයි. යුරෝපයෙන් මෙතෙක්… Read More

Gossips

ඇමරිකානු රාජ්‍ය ලේකම් මැලේසියාවේ

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, මැලේසියානු අග්‍රාමාත්‍ය මහතිර් මොහොමඩ් අද හමුවුණා. ඒ සිය ප්‍රථම මැලේසියානු සංචාරයේ නිමාව සලකුණු කරමින්. 92 හැවිරිදි මහතිර් මොහොමඩ් මැලේසියාවේ අග්‍රාමාත්‍ය… Read More

Gossips

මුලතිව් ප්‍රදේශයට අයිස් වැස්සක්

පැවති නියඟය හමාර කරමින් මුලතිව් ප්‍රදේශයට ඊයේ(02) සවස ඇද හැලුණ වර්ෂාවත් සමඟ අයිස් කැට පතිත වු බව මුලතිව් ප්‍රදේශවාසීන් පවසනවා. මුලතිව් නගරයේ ස්ථාන කිහිපයකට ඊයේ(02) සවස මද වැස්සක් පතිත වි ඇති අතර,… Read More

Gossips

පාප් වහන්සේ මරණ දඬුවමට එරෙහි වේ

මරණ දඬුවම පිළිබඳ කතෝලික පල්ලියේ ඉගැන්වීම්වල වෙනසක් සිදුකරමින් සියලූම ආකාරයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම කිසිසේත් පිළිගත නොහැකි බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා…. Read More

Gossips

කෝලි පිත්තෙන් දස්කම් දක්වයි

සංචාරක ඉන්දීය පිල සහ එංගලන්තය අතර, බර්මින්හැම් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය වූ ඊයේ් එංගලන්ත පිල සිය මුල් ඉනිම සදහා ලකුණු 287 ක් රැස් කර ගත්තා. පිළිතුරු වශයෙන් ඉන්දියාව මුල් ඉනිම සදහා… Read More

Gossips

ශ්‍රී ලංකාවෙන් සැලකුම් ලැබූ බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පක්ෂයත් අහිමි වෙයි

ශ්‍රී ලංකාවෙන් නොමිලේ ලද සංචාර වරප්‍රසාද හෙලිදරව් නොකිරීම නිසා පාර්ලිමේන්තු සහභාගීත්වය දින 30 කට අත්හිටුවනු ලැබූ බ්‍රිතාන්‍ය මන්ත්‍රී ඉයන් පේස්ලි ඔහුගේ පක්ෂයෙන්ද නෙරපා තිබෙනවා. පසුගිය පාලන… Read More

Gossips

දෙවන පාසල් වාරය අද අවසන්

2018 වර්ෂයේ දෙවන පාසල් වාරය අද අවසන් වනවා. ඒ අනුව තුන්වන පාසල් වාරය යළි ආරම්භ වන්නේ සැප්තැම්බර් මස 03 වැනිදායි. මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරයේ දෙවන අදියර අගෝස්තු මස 20 වැනිදා අවසන් වන අතර, තුන්වන… Read More

Gossips

වෛද්‍ය වර්ජනය 8 ට ඇරඹේ

ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළඳ ගිවිසුමට එරෙහිව සහ තවත් ඉල්ලීම් 10 ක් මුල්කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද උදෑසන අටේ සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට නියමිතයි. මේ අතර, නව දේශීය… Read More

Gossips

මත්තල ඇත්ත

මත්තල ගුවන් තොටුපල පිළිබඳව අවසන් තීරණයකට එළැඹීම සඳහා ඉන්දීය රජයේ සමාගමක් සමඟ සාකච්ඡා පවත්වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ… Read More

Gossips

ආණ්ඩුවට ඉවත් වෙන්න කාලය ඇවිත් – මහින්ද

වත්මන් ආණ්ඩුවට ඉවත් වීමට කාලය එළැඹ ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. විහාරමහා දේවී එලිමහන් රංග පීඨයේදී ඊයේ පැවති ජනබල සේනා ජාතික ව්‍යාපාරයේ විරෝධතා රැලියට එක්වෙමින් ඔහු මේ බව කියා… Read More