Gossips

ශ්‍රී ලංකාවෙන් පැන්නූ මිලියන 77 ක රත්‍රං තමිල්නාඩුවෙන් අල්ලයි

ශ්‍රී ලංකාවේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන ආ ඉන්දීය රුපියල් කෝටි 3 යි දශම 3 යි 2 ක් වටිනා රන් කැබලි සහ ස්වර්ණාභරණ දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මණ්ඩපම් වෙරළෙන් සොයා ගෙන තිබෙනවා…. Read More

Gossips

විපක්ෂ නායක ගැන කතානායක තීන්දුව ලබන සතියේ – මන්ත්‍රී වැටුප් වැඩිවීම පක්ෂ නායක නියෝගයකින් පසු

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් කතානායකවරයාගේ අවසන් තීරණය ඉදිරි පාර්ලිමේන්තු සතියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර… Read More

Gossips

උසස් පෙළට හමුදාව නැහැ

මෙවර උසස් පෙළ විභාගය සඳහා අතිරේක විභාග ශාලාධිපතිවරුන් ලෙස යුද හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් යොදා ගැනීමට ගෙන තීබු තීරණය විභාග දෙපාර්තමේන්තුව අත්හිටුවා තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල් සනත්… Read More

Gossips

ජනපති ත්‍රිවිද හමුදාවට තුති පුදයි

පිබිදෙමු පොලොන්නරුව සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීමට සහාය ලබාදුන් ත්‍රිවිධ හමුදා සමාජිකයින්ට සිය ස්තුතිය පලකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. කටුවන්විල මුස්ලිම් කණිෂ්ඨ විද්‍යාලයේ… Read More

Gossips

ඉම්රාන් ඛාන්ට අභියෝග කරන්න විපක්ෂයෙන් පොදු අපේක්ෂකයෙක්

තමා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමේ උත්සවය ඉතා චාම් ලෙස පැවැත්වීමට හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ පාකිස්ථාන දේශපාලනඥයෙකු වන ඉම්රාන් ඛාන් තීරණය කර තිබෙනවා. ඒ අනුව, විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන්ට… Read More

Gossips

පොලී අනුපාත වෙනස් නොවේ

ශ්‍රී ලංකා මහබැංකුව වානිජ බැංකු සමඟ ගණුදෙනු කරන ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව තබා ගැනීමට යළි තීරණය කර තිබෙනවා. ඊයේ පැවති මහබැංකු මූල්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව එම තීරණයට එළඹී ඇත්තේ,… Read More

Gossips

ශ්‍රී ලංකා 19 න් පහළ පිලට ජයක්

සංචාරක වයස අවුරුදු 19 න් පහළ ඉන්දීය ක්‍රිකට් පිල සමඟ පැවති දෙවන එක්දින තරඟය කඩුලූ 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල ඊයේ සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය යොවුන් කණ්ඩායම… Read More

Gossips

කෝටියකට විකිණීමට හැදූ වාලම්පුරියක් ත්‍රිකුණාමලයේදී අල්ලයි

ත්‍රිකුණාමලය 22 වන සේනාංක බලකා මූලස්ථාන මාර්ගයේදී අගල් 15 ක් පමණ දිගැති, වාලම්පුරියක් රුපියල් කෝටියකට විකිණීමට තැත් කළ පුද්ගලයන් හතර දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයස අවුරුදු 57 ක්, 43 ක්,… Read More

Gossips

සිසු විරෝධතාවක් නිසා බංග්ලාදේශ අගනුවර අඩපන වෙයි

බංග්ලාදේශයේ උසස් පාසල් සිසුවියන් දහස් ගණනක් ඩකා අගනුවර 5 වන දිනටත් පවත්වන විරෝධතාවක් නිසා එහි දෛනික කටයුතු අඩපණ වී තිබෙනවා. අධික වේගයෙන් ගමන් ගත් බස්රථයකට යට වී යොවුන් වියේ පසුවු දෙදෙනෙකු ජිවිතක්ෂයට… Read More

Gossips

මුල්ලේරියාවේදී කාන්තාවක විසින් පුද්ගලයෙකු ඝාතනය කරයි

මුල්ලේරියාව – රුක්ගහවත්ත ප්‍රදේශයේදී කාන්තාවක විසින් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. ඊයේ පස්වරුවේ සිදුව ඇති මෙම සිද්ධියේ මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 40 හැවිරිදි… Read More