Gossips යුද අපරාධ චෝදනා මත හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු ජර්මනියේදී අත්අඩංගුවට මෙරට පැවති යුද්ධයේදී යුද අපරාධ සිදුකළ බවට හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු ජර්මනියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජර්මානු මධ්‍යම නිීතිපතිවරයාගේ ඉල්ලීමකට අනුව ජර්මනියේ – ඩුසල්ඩෝෆ් අධිකරණයේ විනිසුරුවරයා… Read More
Gossips එක්කෝටි හැට එක්ලක්ෂය රත්‍රං සමඟ ඉන්දියානුවෙකු රේගු දැලේ (ඡායාරූප) රුපියල් එක්කෝටි හැට එක්ලක්ෂයකට වැඩි වටිනාකමකින් යුත් රත්‍රං කිලෝග්‍රෑම් දෙකහමාරකට වැඩි ප්‍රමාණයක් සඟවාගෙන පැමිණි ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපලේදී අද (03) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More
Gossips Update – මෝදර වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට මෝදර – මුතුවැල්ල මාවතේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා බරපතල තත්වයේ පසුව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ පුද්ගලයා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. එම ප්‍රදේශයේ පොලීසියට අවශ්‍ය කරමින් සිටි පුද්ගලයෙකුගේ… Read More
Gossips ඉරානය දැවැන්ත නාවික අභ්‍යාසයක් අරඹයි ඉරානය පර්සියානු ගල්ෆ් කලාපයේ දැවැන්ත නාවික අභ්‍යාසයක් ආරම්භ කර ඇති බව ඇමරිකානු ආරක්ෂක අංශ පවසනවා. මැදපෙරදිග ඉන්ධන ප්‍රවාහනයේ වැදගත් නාවුක මාර්ගයක් වැටී ඇති හෝර්මුස් සමුද්‍ර සන්ධිය සහ ඕමාන… Read More
Gossips කුඩා වාහන බදු ඉහළ දැමීමට තවත් හේතුවක් මහබැංකු අධිපති ඉදිරිපත් කරයි එන්ජින් ධාරිතාව දහසකට අඩු වාහන වල බදු ඉහළ නැංවීමට හේතුවූයේ මාර්ග තදබදය පමණක් නොවන බව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා මහබැංකුවේ අද (03) පැවති මාධ්‍ය හමුවකට… Read More
Gossips විල්පත්තු නඩුවෙන් නිදහස් කරන්නැයි ඇමති රිෂාඩ් කළ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් තමන්ට එරෙහි නඩුවෙන් නිදහස් කරන ලෙස ඉල්ලා අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සිදු කළ ඉල්ලීම අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කළා. ඒ අනුව, එම නඩුව විභාගයට ගැනීමටයි අභියාචනාධිකරණ… Read More
Gossips වව්නියාව සතොසේ අලෙවි කළ සීනිවල යුරියා මිශ්‍ර වී ඇතිබව හෙළිවෙයි (ඡායාරූප) වවුනියාව සතොස වෙළඳසැලේ අලෙවි කරන ලද සිනි වලට යුරියා පොහොර මිශ්‍ර වී ඇති බව වව්නියාව නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පවසනවා. වව්නියාව, සතොස ශාඛාවේ සේවකියන්ගේ අපරික්ෂාකාරී බව හේතුවෙන්… Read More
Gossips ලක්ෂ 32 ක රත්‍රන් සමඟ පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට සිංගප්පූරුවේ සිට නීතිවිරෝධී ලෙස රන් බිස්කට් 05 ක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයෙකු සහ ඊට සහය දුන් ගුවන් තොටුපොළේ පිරිසිදු කරන්නෙකු ඊයේ (02) සවස කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට… Read More
Gossips වැල්ලවාය රන්දෙනිගොඩ යාය ප්‍රදේශයේ ගින්නකින් අක්කර 5 ක් විනාශයි වැල්ලවාය හඳපානාගල රන්දෙනිගොඩ යාය ප්‍රදේශයේ හටගත් ගින්නනික් අක්කර 5 ක් විනාශ වී තිබෙනවා. ඊයේ (02) රාත්‍රියේ සිට මේ ගින්න පැතිරෙමින් තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය… Read More
Gossips වෛද්‍ය වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බාධා ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළඳ ගිවිසුමට එරෙහිව සහ තවත් ඉල්ලීම් 10 ක් මුල්කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද උදෑසන අටේ සිට දීප ව්‍යාප්තව ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් රෝහල් කටයුතු වලට බාධා… Read More