Gossips අර්ජුණගෙන් තිලංගට යළිත් චෝදනාවක් අමාත්‍ය අර්ජුණ රණතුංග සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන හිටපු සභාපති තිලංග සුමතිපාල අතර මේ දිනවල මුදලට තරඟ පාවාදීම සම්බන්ධයෙන් මතුව තිබෙන කතාබහ තවමත් අවසන් වී නැහැ. ඊයේ (02) සහ අද (03) දිනයේත් ඒ සම්බන්ධයෙන්… Read More
Gossips හිරුට විස්සයි – තෑගි වැස්සයි හතරවන ට්‍රක් රථය දිනාගත් වාසනාවන්තයාගේ නිවසට තෑග්ගත් අරන් හිරු ගිය ගමන (ඡායාරූප) ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගි කන්දරාව ලබාදෙමින් හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි, තෑගි වැස්සයි වැඩසටහන යටතේ ලක්ෂ 350 කට අධික වටිනාකමකින් යුත් ට්‍රක් රථ තිලිණ… Read More
Gossips බෙල්ලන්විල ඇසළ පෙරහර මංගල්‍යය ඇරඹේ මෙවර 68 වන වරටත් පවත්වන ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරයේ ඇසළ මංගල්‍යය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. ඒ අනුව අවසන් රන්දෝලි මහා පෙරහර ලබන 11 වනදා වීථි සංචාරය කිරීමට කටයුතු යොදා ඇති බව බෙල්ලන්විල රජමහා… Read More
Gossips අගමැති තිරුපති යයි ඉන්දියාවේ තිරුපති කෝවිල වැඳපුදා ගැනීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් ඊයේ (02) ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඔවුන් අද (03) උදෑසන තිරුපති කෝවිලේ පැවති ආගමික වතාවත් වලට එක්වූ… Read More
Gossips වල් ඌරු මස් ආහාරයට ගත් දැරියක් ජීවිතය හැරයයි වල් ඌරු මස් ආහාරයට ගත් කුඩා දැරියක් හදිසියේම රෝගී වී පසුගිය පළමු වනදා ගම්පොළ රෝහලට ඇතුළත් කරන අතරතුර මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වැලිගල්ල, කුරගල ප්‍රදේශයේ පදිංචිව සිටි රසිකා රශ්මි… Read More
Gossips දිස්ත්‍රික්ක දෙකක සුළඟේ වේගය ඉහළට හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 40ත්, 50ත් අතර තරමක තද සුළං තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව,… Read More
Gossips කහ ඉරෙන් පාර මාරු වූ සිසුවා වෑන් රථයක ගැටෙන අයුරු CCTV කැමරාවේ සටහන් වෙයි ගාල්ල,මැදගම ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ පාසල් සිසුවෙකු උඩුගම මුලික රෝහල ඇතුලත් කර තිබෙනවා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ගාල්ල,මැදගම ආදර්ශ විද්‍යාලයේ සිසුවෙක්. එම සිසුවා කහ… Read More
Gossips උතුරු කොරියාවේ සම්බාධක ලිහිල් කරන්න ඇමරිකාවෙන් යෝජනාවක් උතුරු කොරියාවට යොදා ඇති සම්බාධක ඉවත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවක් ඇමරිකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යොමු කර තිබෙනවා. මෙහිදී මානුෂීය ආධාර සඳහා පමණක් සම්බාධක ඉවත් කිරීමටයි ඇමරිකාව යෝජනා… Read More
Gossips උගතුන් වැඩිවීමේ වටිනාකම ජනපති පහදයි රටේ අනාගතය භාර ගැනීමට සූදානමින් සිටින දූ දරුවන් උගත් පරපුරක් ලෙස ගොඩනැගීම සඳහා රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක් රජය අරඹා ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ඒ, අනුරාධපුර… Read More
Gossips ඉන්දියාවේ දොඹකරයක් කඩා වැටී 6 දෙනෙකු මිය යයි ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ කලබුරානි නගරයේ ඉදිකරමින් පවතින සිමෙන්ති කර්මාන්තශාලාවක දොඹකරයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඔවුන් බිහාර් ප්‍රාන්තයේ කම්කරුවන්… Read More