Gossips බුද්ධ ශාසනයට එරෙහි තර්ජන තවමත් පහව ගොස් නැති බව හිටපු ජනපති කියයි බුද්ධ ශාසනයට එරෙහිව නැගෙන තර්ජන තවමත් පහව ගොස් නැති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා. කුරුවිට – එරත්න – ලස්සකන්ද සමන්තභද්‍රාරාමයේ අද (03) පැවති ආගමික උත්සවකට එක්වෙමින්… Read More
Gossips වාහන බදු වැඩි නොකර යටිතල පහසුකම් දියුණු කරන්නැයි ඒකාබද්ධයෙන් ඉල්ලීමක් රථ වාහන භාවිතය වැඩි වන්නේ නම් කළ යුතුව ඇත්තේ ඊට සරිලන පරිදි යටිතල පහසුකම් දියුණු කිරීම මිස, ඒවායේ මිල වැඩි කිරීම නොවන බව ඒකාබද්ධ විපක්ෂ තරුණ පෙරමුණ පවසනවා. එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
Gossips අලිමංකඩේ ගම්මානයට විරෝධය කැකිරාව – ඉහළගම ප්‍රදේශයේ අලිමංකඩක් හරස්වන ලෙස ඉදිකළ රජයේ නිවාස ව්‍යාපෘතියක් හේතුවෙන් අලින් ගම් වැදීමට පටන් ගෙන තිබෙනවා. එම ගැටලුව පිළිබඳව සොයාබැලීමට වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම… Read More
Gossips මැති ඇමති වැටුප් වැඩි කිරීම පිළිබඳ මෙතෙක් කිසිදු අවසන් තීරණයක් ගෙන නැහැ – කථානායක මාධ්‍ය අංශය මැති ඇමති වැටුප් වැඩි කිරීමක් පිළිබඳ මෙතෙක් කිසිදු අවසන් තීරණයක් ගෙන නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් කථානායකවරයාගේ මාධ්‍ය අංශය අවධාරණය කරනවා. මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩිකිරීම පිළිබඳ… Read More
Gossips වෛද්‍යවරුන් පමණක් රැකෙන වෛද්‍ය ආඥා පනත ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට රෝගීන් ආරක්ෂා කිරීම සඳහා වෛද්‍ය ආඥා පනතෙන් නෛතික ප්‍රතිපාදන තිබුණත් එමගින් ආරක්ෂා වන්නේ වෛද්‍යවරුන් පමණක් බව මහාචාර්ය කොල්වින් ගුණරත්න පවසනවා. මහාචාර්යවරයා අද (03) ප්‍රවෘත්ති… Read More
Gossips දරුවන් උගත් පරපුරක් කිරීමට රජය දැවැන්ත පරිවර්තනයක් ආරම්භ කර ඇති බව ජනපති කියයි දරුවන් උගත් පරපුරක් ලෙස ගොඩනැගීම සඳහා රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක් රජය අරඹා ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ඒ, අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයේ වාර්ෂික… Read More
Gossips විදේශිකයෙකුගෙන් අල්ලස් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් හිරු ප්‍රවෘත්ති අනාවරණ කළ බ්‍රිතාන්‍ය ජාතිකයෙකුගෙන් රුපියල් 5000ක අල්ලසක් ලබා ගත් සිද්ධියට අදාළව, පොලිස්පතිවරයා නියෝග මත හබරාදූව පොලීසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. Read More
Gossips 16 කණ්ඩායම අලුත් බලාපොරොත්තුවක මීළඟ සිංහල අලුත් අවුරුද්ද වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන බව ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායමේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන්… Read More
Gossips හෙට උදෑසන තෙක් වෛද්‍යවරුන් වර්ජනයේ – රෝහල් කටයුතු රැසකට තවමත් බාධා ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළඳ ගිවිසුමට විරෝධය පළ කිරීම සහ තවත් ඉල්ලීම් 10ක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (03) පෙරවරුවේ 8 සිට ආරම්භ කළ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය හෙට (04) පෙරවරු 8 දක්වා… Read More
Gossips හවුල් ආණ්ඩුව සුරක්ෂා කිරීමට ජනතාව සූදානම් නොමැති බව හිටපු ජනපති කියයි හවුල් ආණ්ඩුව සුරක්ෂිත කිරීමට ජනතාව සූදානම් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. කුරුවිට – එරත්න – ලස්සකන්ද සමන්තභද්‍රාරාමයේ අද (03) පැවති ආගමික උත්සවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. Read More