Gossips අග්නිදිග දෙමාපියන් උපවාසයකට සැරසේ අම්පාර – ඔලුවිල් හි අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන්ට සිදුවී ඇති අසාධාරණයට කඩිනමින් විසදුම් නොලැබෙන්නේ නම්, තමන් ද සත්‍යග්‍රහයක් ආරම්භ කරන බව ඔලුවිල් තාක්ෂණ පීඨ ශිෂ්‍ය දෙමාපිය… Read More
Gossips සයිටම් සිසුන් යළි ජනපතිට ලියයි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ලියාපදිංචි කිරීමේදී යළි ගෙවීම් සිදුකිරීම ගැටළුවක් බවට සඳහන් කරමින් සයිටම් ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක්… Read More
Gossips විපක්ෂ නායක ධූරය ගැන, සන්ධාන මහලේකම් තීරණාත්මක සාකච්ඡාවක පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් කථානායකවරයා සිදුකළ විමසීම ගැන එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කරන බව සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා. හිරු… Read More
Gossips මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම 12 වන දා මහනුවර – ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යය ලබන 12 වන දා සිව් මහා දේවාල කප් සිටුවීමෙන් ආරම්භ කෙරෙනවා. ඒ අනුව අවසන් රන්දෝලි මහ පෙරහර ලබන 25 වන දා වීථි සංචාරය කිරීමට නියමිතයි. දියවඩන නිළමේ ප්‍රදීප්… Read More
Gossips උතුරු කොරියාව ගැන, ඇමරිකාව විශ්වාසයෙන් උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි හරණ වැඩපිළිවෙල ප්‍රගතියක් ලබනු ඇති බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසනවා. උතුරු කොරියානු නායක කිම් ජොං අන්, පොරොන්දු වූ ආකාරයෙන් ඒ සඳහා කැප වී සිටින බවට… Read More
Gossips චීනයෙන්, ශ්‍රී ලංකාවට තවත් ඩොලර් බිලියනයක ණයක් චීනයෙන් ශ්‍රී ලංකාවට තවත් ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් හිමි වන බව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ප්‍රකාශ කළා. එහි මුල් කොටස මේ මස අගදී මුදා හැරෙන අතර, ඉතිරි කොටස ඔක්තෝම්බර්… Read More
Gossips ඉන්දියාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරඟය අද තීරණාත්මක අදියරකට සංචාරක ඉන්දීය පිළ සහ එංගලන්තය අතර, පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය තීරණාත්මක අදියරකට පැමිණ තිබෙනවා. මෙම තරඟයේ පළමු ඉනිමේදී ලකුණු 287ක් රැස් කළ එංගලන්තය, දෙවන ඉනිමේදී ලකුණු 180කට දැවී ගියා. විරාට් කෝලි,… Read More
Gossips ගාල්ල අධිකරණයට අයත් වාහන ගබඩාවකට සොරුන් කඩාවදී ගාල්ල අධිකරණයට අයත් උණවටුනේ පිහිටි වාහන ගබඩාවට අද අලුයම සොරුන් කණ්ඩායමක් ඇතුළු වී තිබෙනවා. ගබඩාවේ මුරකරුගේ සහය ඇතිව එහි තිබූ සේප්පුවක් විවෘත කරන අවස්ථාවේ පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ… Read More
Gossips චීනයෙන් ඇමරිකාවට ඩොලර් බිලියන 60ක නව බදු චීන අපනයනයවලට ට්‍රම්ප් පරිපාලනය විසින් පැනවූ සියයට 25ක බද්දට ප්‍රතිචාරයක් ලෙස ඇමරිකානු ආනයන ඉලක්ක කර ගත් නව බදු පැනවීමට චීන රජය සැරසෙනවා. චීන – ඇමරිකානු වෙළඳ යුද්ධය උත්සන්න කරමින් චීනය මෙලෙස… Read More
Gossips හිරුට විස්සයි – දවස් විස්සෙන් කාර් විස්සයි – 19වන කාර් රථය අනුරාධපුරයට සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා රුපියල් ලක්ෂ 25ක් වටිනා නවීන සුඛෝපභෝගී Mahindra e2o මෝටර් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි… Read More