Gossips හෙට රාත්‍රියේ සිට සුළඟේ වේගය ඉහළට දිවයින හරහා සහ අවට මුහුුදු ප්‍රදේශවල සුළඟේ වේගය හෙට රාත්‍රියේ සිට වැඩි වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මීට අමතරව, මධ්‍යම සහ ඌව පළාත්වලත්, හම්බන්තොට, අම්පාර,… Read More
Gossips චිලී දේශය සුපිරි වෙළඳසැල්වල පොලිතින් මළු භාවිතය තහනම් කරයි පොලීතින් තහනම් කළ ප්‍රථම ලතින් ඇමරිකානු රාජ්‍යය ලෙස චිලී දේශය එරට සුපිරි වෙළදසැල්වල පොලිතින් මළු භාවිතය තහනම් කර තිබෙනවා. චිලී කොංග්‍රස් මණ්ඩලය මගින් අනුමත කළ එම යෝජනාව ජනාධිපති සෙබස්තියන්… Read More
Gossips යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු මරුට අනුරාධපුරය – මහවිලච්චිය – යාය 4, දුනුමඩලාව ප්‍රදේශයේ අද අලූයම සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී, තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට… Read More
Gossips බ්‍රසීලයේ හිටපු ජනපති බන්ධනාගාරයේ සිට ජනපතිවරණ සටනට සිය පාලනය සමය තුළ සිදුවූ බව කියන මූල්‍ය දූෂණ සම්බන්ධයෙන් දොළොස් වසරක සිර දඬුවමක් විදින බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලූයිස් ලූලා ඩා සිල්වා ඔක්තෝම්බර් 7 වන දා පැවැත්වෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු… Read More
Gossips දරු තිදෙනෙකුගෙන් පිය සෙනෙහස උදුරාගත් දැවැන්තයා (ඡායාරූප) අම්පාර, දමන, මරියකන්ද ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව අප වාර්තාකරු පවසනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ තිදරු පියෙක් බවයි වාර්තා වන්නේ. අදාල පුද්ගලයා ඊයේ… Read More
Gossips ගම්පොල රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට ගම්පොල – දොළොස්භාගේ මාර්ගයේ, වෙලගෙදර ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාල කාන්තාව පුද්ගලික බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. බස්… Read More
Gossips සිසිර කාලිංග ඒකනායකයන් ගේ තවත් දායාදයක් (ඡායාරූප) සංගීත් නිපුන් සිසිර කාලිංග ඒකනායකයන් ගේ 23වන ඒක පුද්ගල සංගීත ප්‍රසංගය සත්සර ගී දැහැන පසුගියදා පැවැත්වුනා. ඒ මහරගම ගුරු විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදීයි. ශ්‍රී ලංකාවේ සංගීත නිපුන් උපාධි දෙකක් හිමි… Read More
Gossips අටපිරිකර ගන්න කියා ඇවිත් පුද්ගලයෙකු පන්සල් භූමියක කළ අපරාධය ගිනි අවියක් පෙන්වා, කැබිතිගොල්ලෑව – ඇතාකඩ ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමි නම සතුව තිබූ රුපියල් එක්ලක්ෂ 20,000ක මුදලක් පැහැර ගෙන ගොස් තිබෙනවා. අටපිරිකර ලබා ගැනීමේ මුවාවෙන් පුද්ගලයන් දෙදෙනෙකු… Read More
Gossips මෝදර වෙඩි තැබීමේ සැකකරුවන්, සී.සී.ටී.වී. දර්ශනවල මෝදර – මුතුවැල්ල මාවතේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අදාළ වෙඩි තැබීම සිදුවූ ස්ථානය ආසන්නයේ ඇති සී.සී.ටී.වී දර්ශන උපයෝගී කර ගන්නා බව පොලීසිය… Read More
Gossips වෛද්‍ය වර්ජනය උදෑසන 8ට අවසන් ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළඳ ගිවිසුමට විරෝධය පළ කිරීම සහ තවත් ඉල්ලීම් 10ක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ උදෑසන 8ට ආරම්භ කළ වැඩ වර්ජනය අද උදෑසන 8ට අවසන් වනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ… Read More