Gossips

බාලවයස්කාර දැරියක් කෙළෙසූ බාලවයස්කරුවෙකු පොලිස් දැලේ

අවුරුදු දහතුනක බාලවයස්කාර පාසල් සිසුවියක් දූෂණය කළ පාසල් සිසුවෙකු වැල්ලවාය, කුඩාඔය පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 14ක පාසල් සිසුවෙක්… Read More

Gossips

දුම්රිය ගාස්තු සංශෝධනයක් අත ළඟ

දුම්රිය ගාස්තු සංශෝධනය කිරීම සඳහා වන නිර්දේශ ප්‍රවාහන අමාත්‍යාංශයට යොමුකර ඇති බව වාර්තා වනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කළේ දුම්රිය ගාස්තු තීරණය කිරීමේ කමිටුව මගින් අදාළ… Read More

Gossips

උතුරට මත්ද්‍රව්‍ය එන්නේ දකුණෙන් බවට විජයකලාගෙන් ප්‍රකාශයක්

උතුර පළාතට වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය පැමිණෙන්නේ දකුණෙන් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේස්වරන් පවසනවා. කිලිනොච්චිය ප්‍රදේශයේ ඊයේ පැවැති උත්සවයකදී ඇය මේ බව කියා සිටියා…. Read More

Gossips

මත්තල ඉන්දියාවට දීම ස්ථීර බව හින්දු පුවත්පත කියයි

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉන්දියාවට පැවරීම සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබදව මෙරට ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්ධු සමඟ ඉදිරි දින කිහිපය තුළ සාකච්ඡාවක් සිදුකරන බව ඒකාබද්ධ විපක්ෂය… Read More

Gossips

ශිෂ්‍යත්වය හෙටයි

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට පැවැත්වෙනවා. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3050ක විභාගය පැවැත්වෙන අතර, මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින ළමයින් සංඛ්‍යාව තුන්ලක්ෂ 55,326ක්. සිංහල මාධ්‍ය අයදුම්කරුවන්… Read More

Gossips

දැරියකට අතවර කළ මන්නාරම විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට

15 හැවිරිදි පාසල් දැරියකට ලිංගික අතවරයක් කිරීම සම්බන්ධයෙන් මන්නාරම – මුල්ලිකුලම රජයේ දෙමළ මිශ්‍ර පාසලේ විදුහල්පතිවරයා ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ළමා ආරක්ෂණ අධිකාරියට ලද පැමිණිල්ලකට අනුව… Read More

Gossips

ජල සේවකයින්ගෙනුත් රතු එළියක්

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඇතැම් කොටස් පෞද්ගලීකරණය කිරීමේ සූදානමක් පවතින බවට වෘත්තීය සමිති චෝදනා කරනවා. ජලසම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු, ඉංජිනේරු උපාලි රත්නායක… Read More

Gossips

කොටස් වෙළඳපොළ ගෙවී ගිය සතියේ අඩු පිරිවැටුමක්

කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ගත වූ සතිය තුල අඩු මට්ටම් සලකුණු කළ අතර, සතිය පුරාම පිරිවැටුම පහළ මට්ටමක පැවතුණා. සතිය තුළ සමස්ත දර්ශකය සියයට දශම එකයි හයකින් පහත වැටුණු අතර එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා… Read More

Gossips

20න් පහළ ආසියානු රග්බි සංචිතය නම් කෙරේ

ලබන අගෝස්තු 10 වන දා සහ 11 වන දා හොංකොං හිදී පැවැත්වෙන වයස අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව ක්‍රීඩකයන් 17 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබෙනවා. එහිදී නායකත්වය… Read More

Gossips

ඇත්දළ යුගලයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

අඟල් 48 ක් සහ 54 ක් දිගැති ඇත් දළ යුගලයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කනගරායන්කුලම් – බණ්ඩාර වන්නියන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් ඊයේ… Read More