Gossips

අනුරාධපුර මහ නගර සභාවේ වැටුප් සකසන්නිය රිමාන්ඩ්

අනුරාධපුර මහනගර සභාවේ රුපියල් තුන්කෝටි අසූ හත් ලක්ෂ 94,000 ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ වැටුප් සකසන්නිය අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා…. Read More

Sports

පළමු ටෙස්ට් තරගයෙන් ඉන්දියාවට එරෙහිව එංගලන්තයට විශිෂ්ට ජයක්

(News 1st) – ඉන්දියාව සමග පැවති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 31ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සත්කාරක එංගලන්තය සමත් විය. ඒ, අනුව තරග 5කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1ට 0ක් ලෙස එංගලන්තය ඉදිරියෙන් සිටී. බර්මින්හැම්හිදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් එංගලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව එංගලන්තය සිය පළමු ඉනිමට ලකුණු 287ක් ලබා […]
The post පළමු ටෙස්ට් තරගයෙන් ඉන්දියාවට එරෙහිව එංගලන්තයට විශිෂ්ට ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

ඉබි මස් ජාවාරමක නිරතවූ තිදෙනෙක් වනජීවී නිලධාරීන්ගේ දැලේ (ඡායාරූප)

ඉබ්බන් මරා මස් කිරීමේ ජාවාරමක නිරතවූ කණ්ඩායමක තිදෙනෙකු ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් ඊයේ (03) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගල්කිරියාගම වනජීවී කාර්යාලයට ලද තොරතුරක් අනුව… Read More

Gossips

යල කන්නයේ වී මිලදී ගැනීම් ඇරඹේ

2018 යල කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු අද ආරම්භ වුණා. පළාත් කිහිපයක අස්වනු නෙලීම මේ වනවිට ආරම්භ කර ඇති අතර, නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 38 කට සහ සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 41 ක සහතික මිලක් යටතේ මෙහිදී… Read More

Gossips

ලෙනෙන් මුදා ගත් තායි පාපන්දු ක්‍රීඩකයන් පැවිද්දෙන් නික්මෙයි (ඡායාරූප)

ජල ගැල්මට හසුවූ තායිලන්තයේ – තාම් ලූවන් ලෙනේ සිරවී සිට දුෂ්කර මෙහෙයුමකින් පසු මුදා ගත් තායිලන්ත යොවුන් පාපන්දු ක්‍රීඩකයන් 11 දෙනෙකු අද තාවකාලිකව පැවිදි ජීවිතයෙන් නික්මුණා. ඔවුන් දින 09 ක් තිස්සේ… Read More

Gossips

ගත වූ කාලය තුළ කැළෑ ගිනි තැබීම් 52 ක්

වසරේ ගත වූ කාලය තුළ කැලෑ ගිනි තැබීමේ සිද්ධීන් 52 ක් වාර්තා වී ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් වැඩිම ගිනි තැබීම් වාර්තා වන්නේ් බදුල්ල දිස්ත්‍රික්කයෙන්. නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන්,… Read More

Gossips

අද රාත්‍රී හැටන් – කොළඹ මාර්ගයේ සහ කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ විශේෂ රථ වාහන සැලැස්මක්

යටියන්තොට – කබුලූමුල්ල පත්තිණි දේවාලයේ ඇසල පෙරහර හේතුවෙන් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ සහ කෑගල්ල – අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය අද රාත්‍රී 8.40 සිට සීමා කෙරෙන බව පොලිසිය පවසනවා…. Read More

Sports

යූ.කේ.එන්. රත්නායකගෙන් නව තරගාවලි වාර්තාවක්

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා යුධ හමුදාවේ යූ.කේ.එන්. රත්නායක මීටර් 1500 කාන්තා ධාවන ඉසව්වේ නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට සමත් විය. ඒ, කොළඹදී පැවැත්වෙන ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී ය. ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එහි මීටර් 1500 කාන්තා ධාවන ඉසව්වේ නව තරගාවලි වාර්තාවක් පිහිට වු යූ.කේ.එන්. රත්නායක ඒ සඳහා ගතකළ කාලය මිනිත්තු […]
The post යූ.කේ.එන්. රත්නායකගෙන් නව තරගාවලි වාර්තාවක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

රුසියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටී 18ක් මරුට

රුසියානු එම්.අයි. 8 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් උතුරුදිග සයිබීරියාවේ ක්‍රස්නොයාස්ක් ප්‍රදේශයට කඩා වැටීමෙන් එහි ගමන් ගත් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වනවා. රුසියානු හදිසි සේවා අමාත්‍යාංශය… Read More

Gossips

පානදුර – දකුණ පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවෙකු කළුතර බන්ධනාගාරයේදී මිය යයි

පානදුර – දකුණ පොලීසිය අත්අඩංගුවට ගෙන පසුව කළුතර බන්ධනාගාරය වෙත යොමුකළ සැකකරුවෙකු මියගොස් තිබෙනවා. පානදුර – කෙසෙල්වත්ත ජය මාවතේ පදිංචි රජිත් චමින්ද ප්‍රනාන්දු නැමති 37 හැවිරිදි පුද්ගලයෙකුයි… Read More