Gossips

ජනතාව සතුටු වන ආකාරය ජනපති කියයි

ලිප්ටන් වටරවුමේ සිට ප්‍රශ්න කරන දේශපාලනඥයින්, ගමේ සංවර්ධන කටයුතු පිළිබදව ජනතාව සතුටු වන ආකාරය දැක බලා ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. පිබිදෙමු පොලොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන… Read More

Gossips

උතුරට වෙනසක් නැහැ – අගමැති කියයි

සංවර්ධන කටයුතු සිදුකිරීමේදී උතුරට වෙනසක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. යාපනය විශ්වවිද්‍යාලයට අයත් කිලිනොච්චි මණ්ඩපයේ නව ගොඩනැගිලි කිහිපයක් විවෘත කිරීමේ අවස්ථාවට අද… Read More

Gossips

ඒකාබද්ධයේ රැළිය අසාර්ථකයි – ඇමති අකිල විරාජ්

පසුගියදා ඒකාබද්ධ විපක්ෂය කොළඹ විහාරමහා දේවි එළිමහන් රංගපීඨයේ පැවැත්වූ විරෝධතා රැළිය අසාර්ථක බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එහි මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කළුතර අද පැවති ජනහමුවකින්… Read More

Gossips

රන් මිශ්‍ර පස් රට යවන නීති දැඩි වෙයි

ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ අපද්‍රව්‍ය ලෙස එක්රැස් වන පස් පිටරට යැවීමේදී සිදුවන අක්‍රමිකතා වැළැක්වීම සදහා විධිමත් වැඩපිළිවෙලක් ආරම්භ කරන බව භූ විද්‍යා සහ පතල් කැණීම් කාර්යාංශය පවසනවා. එහි සභාපති… Read More

Gossips

පානදුරේ මියගිය පුද්ගලයා ගැන විවෘත තීන්දුවක්

පානදුර දකුණ පොලීසිය අත්අඩංගුවට ගෙන, බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව මියගිය පානදුර – කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි චමින්ද ප්‍රනාන්දුගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබාදී තිබෙනවා…. Read More

Gossips

රට අස්ථාවර කර ඇතැයි බැසිල්ගෙන් චෝදනා

‘‘ආණ්ඩු විරෝධී ජාතික හටන ’’ නමින් නිවිතිගල ප්‍රදේශයේ අද පැවති සම්මන්ත්‍රණයට එක්වෙමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියා සිටියේ අසත්‍ය චෝදනා එල්ල කරමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව පසුගිය… Read More

Gossips

මන්ත්‍රී වැටුප් ඉහළ දැමීමට කිසිසේත් ඉඩ නොතබන බව ජනපති අවධාරණය කරයි

මන්ත්‍රී වැටුප් ඉහළ දැමීමට තමා කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළා. ඒ අද පස්වරුවේ පොළොන්නරුව නව වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්. Read More

Gossips

බලධාරීන්ගේ නෙත් පෑදූ හිරු CIA

මා ඔයට මුදා හැරුණු මාවනැල්ල මුලික රෝහලේ මල අපවහන පද්ධතියේ ගැටලුවට මාස දෙකක් ඇතුලත විසදුම් ලබාදෙන බව සබරගමුව පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය පවසනවා. ඇය සඳහන් කළේ හිරු සී.අයි.ඒ අනාවරණයෙන්… Read More

Sports

ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට

(News 1st) – ඉන්දියාව සමග පැවති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 31ක ජයක් වාර්තා කිරීමට සත්කාරක එංගලන්තය සමත් විය. ඒ, අනුව තරග 5කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1ට 0ක් ලෙස එංගලන්තය ඉදිරියෙන් සිටී. බර්මින්හැම්හිදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් එංගලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව එංගලන්තය සිය පළමු ඉනිමට ලකුණු 287ක් ලබා ගත්තේය. […]
The post ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 32,605 ක්

මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 32,605 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. පසුගිය ජූලි මාසයේදී ඩෙංගු රෝගීන් 5886 දෙනෙකු වාර්තා වී ඇති අතර, ජුනි මාසයේ රෝගීන්… Read More