COLOMBO (News 1st) – තරග 5 කින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරගය දිවා තරගයක් ලෙස අද පැවැත්වේ. ඒ, මහනුවර, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ය. තරගාවලියේ පළමු තරගය කඩුලු 05කින් ද, දෙවැනි තරගය කඩුලු 04 කින් ද මේ වන සිට සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම ජයගෙන ඇති බැවින් මෙම තරගය ඔවුන් ජයගතහොත් […]
The post ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තීරණාත්මක එක්දින තරගය අද පල්ලේකැලේදී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
Author: admin
මෙරට ක්‍රිකට් තණතිලි ගැන ද. අප්‍රිකා සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් පරස්පර අදහස්
COLOMBO (News 1st) – දකුණු අප්‍රිකාව සමග හෙට ආරම්භ වීමට නියමිත තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මනා සූදානමකින් පසුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි. දෙරට අතර හෙට මහනුවර, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත 3වන තරගය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. දෙරට අතර පැවැති පළමු එක්දින තරග දෙකම […]
The post මෙරට ක්‍රිකට් තණතිලි ගැන ද. අප්‍රිකා සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් පරස්පර අදහස් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

