Gossips

වීරකැටියේදී ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනී

විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු වීරකැටිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පොලිසියට ලද තොරතුරක් මත සොරකම් කරන ලද ගවයින් රැගෙන යන ලොරි රථයක් වීරකැටිය – යක්ගස්මුල්ල… Read More

Gossips

දෙබර ප්‍රහාරයකින් ශිෂ්‍යත්ව සිසුන් සහ දෙමාපියන් 60 ක් රෝහලේ (ඡායාරූප)

පදවිය – ඒ යාය – ශ්‍රී සුදර්ශන විහාරස්ථානයේ බෝධි පූජා පිංකමක් සඳහා පැමිණි පිරිසකට අද දෙබර ප්‍රහාරයක් එල්ල වුණා. හෙට පැවැත්වෙන පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන්… Read More

Gossips

මැති – ඇමති වැටුප් වැඩි කිරීමට ඉඩ නොදෙන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

මැති ඇමතිවරුන්ගේ වැටුප් ඉහළ දැමීමට තමන් කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ‘‘පිබිදෙමු පොළොන්නරුව’’ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ පොළොන්නරුව රෝහල හන්දියේ ඉදිකළ… Read More

Gossips

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අදයි

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3050කදී අද පැවැත්වෙනවා. මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින අයදුම්කරුවන් සංඛ්‍යාව තුන්ලක්ෂ 55,326ක්. එහිදී සිංහල මාධ්‍ය අයදුම්කරුවන්… Read More

Gossips

පදවියේදී දෙබර ප්‍රහාරයකට ලක්වූ සිසුන් රෝහලෙන් නික්මේ

අනුරාධපුරය – පදවිය ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ශිෂ්‍යත්ව විභාග ආශිර්වාද පූජාවක් අතරතුර එල්ල වූ දෙබර ප්‍රහාරයකින් දෙමව්පියන් සහ සිසුන් 123 දෙනෙකු තුවාල ලැබුවා. ඒ අතර සිසුන් 85 දෙනෙකු සිටි බවයි… Read More

Gossips

විපක්ෂ නායක ධුරය සන්ධාන මහ ලේකම්ගේ මතය හෙට

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් පවතින ගැටලූව පිළිබදව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයින් සමග සාකච්ඡා කර හෙට දිනයේ කතානායකවරයාට දැනුම්දීමට බලාපොරොත්තු වන බව සන්ධාන මහලේකම්… Read More

Gossips

මන්නාරම සමූහ මිනීවලට අතුරුදන්වූවන්ගේ කාර්යාලය මැදිහත්වෙයි

මන්නාරම සමූහ මිනීවලේ ඉදිරි කැණීම් කටයුතු සඳහා අවශ්‍ය මූල්‍යාධාර ලබාදීමට අතුරුදන් වූවන් පිළිබද කාර්යාලය තීරණය කර තිබෙනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එහි සභාපති ජනාධිපති නීතීඥ සාලිය… Read More

Gossips

අද සිට සුළං වේගය වැඩි වෙයි

අද රාත්‍රියේ සිට දිවයින හරහා මෙන්ම දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය වැඩිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර සහ ගිණිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල… Read More

Gossips

සඳ තරණයෙන් ඉන්දියාව, ඊශ්‍රායලයට පරදින ලකුණු

සඳ මතුපිට චන්ද්‍ර යානයක් මෘදු ලෙස පතිත කිරීම අරමුණු කරගත් චන්ද්‍රයාන් දෙක අභ්‍යවකාශ මෙහෙයුම ලබන වසර දක්වා කල්දැමීමට ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය තීරණය කර තිබෙනවා. ඒ, මෙහෙයුමේ තාක්ෂණික ගැටළු… Read More

Gossips

ඉසෙඩ් ඩි ඇලට වැටී මියගිය අලියෙකුගේ සිරුරක් ගොඩ ගනී (ඡායාරූප)

පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයෙන් ඉසෙඩ් ඩී ඇලට වැටී මියගොස් සිටි වන අලියෙකුගේ සිරුරක් වනජීවී නිලධාරීන් විසින් ගොඩගෙන තිබෙනවා. ඊයේ ගොඩට ගත් මෙම වන අලියා දින 5 කට පමණ පෙර ඇලට වැටී මරණයට පත්වන්නට… Read More