Gossips

විදේශ සංචිත ඉහළ නැංවීමට මහ බැංකුව අපේක්ෂාවෙන්

මේ වසර අවසන් වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 9 ක විදේශ සංචිතයක් පවත්වාගැනීමට අපේක්ෂා කරන බව මහ බැංකුව පවසනවා. මීට පෙර සැළසුම් කර තිබුණේ එලෙස ඩොලර් බිලියන 10 ක සංචිතයක් එක් රැස් කිරීමටයි. මේ වසර මුලදී… Read More

Gossips

දකුණු අප්‍රිකාව ලකුණු 206 යි

සංචාරක දකුණු අප්‍රිකානු පිල සහ ශ්‍රී ලංකාව අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තුන්වන එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුවෙන් පන්දුවට පහර දෙන… Read More

Gossips

වාද්දුවේ වෙරළ හෝටලයක සාදයකදී හදිසියේ රෝගී වූ දෙදෙනෙකු මරුට

වාද්දුව වෙරළ හෝටලයක ඊයේ පැවති සාදයක් අතරතුර හදිසියේ රෝගී වූ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සාදය අතරතුරදී රෝගී වූ පුද්ගලයින් 04 දෙනෙකු පානදුර රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන්… Read More

Gossips

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගෙන් කිම් ජොං අන් ට ලිපියක්

උතුරු කොරියානු නායක කිම් ජොං අන් වෙත යොමුකළ, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පිළිතුරු ලිපියක්, උතුරු කොරියානු විදේශ අමාත්‍යවරයා වෙත සිංගප්පුරුවේදී භාරදී තිබෙනවා. සිංගප්පූරුවේ පැවැත්වෙන… Read More

Gossips

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කරයි

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. ඒ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි. තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන්… Read More

Gossips

වෙනිසියුලානු ජනපති මදූරෝට ඩ්‍රෝන් ප්‍රහාරයක්

වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදූරෝ සජීවී ලෙස රූපවාහිනියෙන් ජාතිය අමතමින් සිටි අවස්ථාවක ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. කර්කාස් අගනුවරදී ඊයේ එල්ලවූ මෙම ප්‍රහාරයෙන් ජනාධිපතිවරයා දිවි… Read More

Gossips

කෝටි දෙකක වාලම්පුරියක් අලෙවි කිරීමට තැත් කළ දෙදෙනෙකු අත්අඩංගුවට

කෝටි දෙකකට අලෙවි කිරීමට සැළසුම් කළ වාලම්පුරි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කොටවිල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහරගම සිට මාතර දක්වා අදාළ සැකකරුවන් දෙදෙනා එම වාලම්පුරි දෙක රැගෙනවිත් ඇති… Read More

Gossips

යුරෝපයේ උණුසුම මැද පෘතුගාලයේ ලැව් ගිනි

යුරෝපයේ උෂ්ණත්වය වාර්තාගත අන්දමින් ඉහළ යද්දී දකුණු දිග පෘතුගාලයේ පැතිරෙන දැවැන්ත ලැව් ගින්නක් මැඩලීම සඳහා ගිනි නිවන භටයන් 700 කට අධික පිරිසක් දැඩි පරිශ්‍රමයක නිරතවනවා. පසුගිය සිකුරාදා ආරම්භ… Read More

Gossips

ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් 5 ක් අත්අඩංගුවට

රාජගිරිය පරණ කෝට්ටේ පාර ප්‍රදේශයේ ආයුරේවේද මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැලිකඩ පොලිසියට ලැබුනු තොරතුරකට අනුව ඊයේ… Read More

Gossips

පොලීසියේ උසස් නිලධාරීන් 20 දෙනෙකුට ස්ථාන මාරු

වහාම ක්‍රියාත්මක වන පරිදි උසස් පොලිස් නිලධාරින් 20 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා විසින් සිදුකර ඇති මෙම ස්ථාන මාරුවීම්වලට නියෝජ්‍ය පොලිස්පතිවරුන්… Read More