Gossips පරිභෝජනයට නුසුදුසු මත්ස්‍ය කිලෝග්‍රෑම් 2800 ක් අත්අඩංගුවට පරිභෝජනයට නුසුදුසු අයුරින් සකස් කරන ලද මත්ස්‍යයින් කිලෝග්‍රෑම් 2800 ක් කොළඹට ප්‍රවාහනය කිරීමට සූදානම්ව තිබියදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සදහන් කළේ ශීතකරන… Read More
Gossips ඉම්රාන් ඛාන්ගේ දිවුරුම් දීමට විදේශීය රාජ්‍ය නායකයින්ට ආරාධනා නැහැ ඉම්රාන් ඛාන් පාකිස්ථාන අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන අවස්ථා සදහා විදේශීය රාජ්‍ය නායකයන් කිසිවෙකුටත් ආරාධනා කර නොමැති බව ඔහුගේ තෙහෙරීක් ඉ ඉන්සාෆ් පක්ෂයේ ප්‍රකාශකයෙකු අද සදහන් කළා. පසුගිය… Read More
Gossips යාපනයේ කළහකාරි ලෙස හැසිරුණු 11 ක් අත්අඩංගුවට පසුගිය දින කිහිපය තුළ යාපනය ප්‍රදේශයේ සිදුවූ කලහකාරි සිද්ධීන් වලට සම්බන්ධ පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සදහන් කළේ එම සිද්ධීන් වලට අදාළ යතුරුපැදි 4 ක් ද පොලිස් භාරයට ගත්… Read More
Gossips බිබිල නිල්ගල රක්ෂිතයේ දිවියන් ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට බිබිල නිල්ගල රක්ෂිතයේ සිටින ශ්‍රී ලංකාවට ආවේනික දිවියන් තිදෙනෙකු වස දමා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එක් සැකකරුවෙකු වනජීවී නිලධාරින් විසින් අද (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස… Read More
Gossips කොළඹ පුරහල අවට රථ වාහන තදබදයක් (ඡායාරූප) ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ පුරහල අවට රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා. ආණ්ඩුවේ වත්මන් වැඩපිළිවෙලට විරෝධය පළ කරමිනුයි ඒකාබද්ධ විපක්ෂය මෙම විරෝධතාව සංවිධාන කර ඇත්තේ. ඒ ජනබල… Read More
Gossips වැල්ලවාය ඉඳිගහමඩ කඳු රක්ෂිතයේ ගින්නක් වැල්ලවාය ඉඳිගහමඩම කඳු රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා. ඊයේ (1) රාත්‍රියේ හටගත් ගින්න තවමත් ව්‍යාප්ත වෙමින් පවතින බවයි අප වාර්තාකරු සදහන් කළේ. ගින්න හේතුවෙන් රක්ෂිතයේ අක්කර 80 කට වැඩි ප්‍රමාණයක්… Read More
Gossips අම්පාර දිස්ත්‍රික්කයේ පරිපාලන කටයුතු අඩාල වෙයි (ඡායාරූප) අම්පාර දිසාපතිවරයා මාරැකිරිමට විරෝධය පල කිරිම සදහා අම්පාර දිස්ත්‍රික්කයේ පරිපාලන නිළධාරින් අද (02) දින සේවයට වාර්තා නොකිරිම හේතුවෙන් දිස්ත්‍රික්කය තුල පරිපාලන කටයුතු මුලිමනින්ම අඩාලවි ඇති… Read More
Gossips කැලෑ ගිනි තැබීමෙන් උතුරු දුම්රිය මාර්ගයට හානි වනාන්තර ගිනි තැබීමේ සිදුවීම් හේතුවෙන් උතුර දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයකට හානි සිදුව ඇති බවට තොරතුරු වාර්තා වනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු කියා සිටියේ එම දුම්රිය මාර්ගයේ සිල්පර… Read More
Gossips ගාල්ල මහ නගර සභාවේ බලය විමධ්‍ය ගත කිරීමේදී උණුසුම් තත්ත්වයක් ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයේ සංවර්ධනය සඳහා මහ නගර සභාව සංවිධාන කළ බලය විමධ්‍යගත කිරීමේ වැඩසටහනක් අතරතුර ඊට විරෝධය පළ කරමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු සහ මන්ත්‍රීවරියක නැගිට ගොස් තිබෙනවා…. Read More
Gossips ඒකාබද්ධය මැතිවරණය කල් දැමීමේ යටි අරමුණක – ඇමති මනෝ ගනේෂන් ඒකාබද්ධ විපක්ෂය පළාත් සභා මැතිවරණය කල් දැමීමේ යටි අරමුණක සිටින්නේ බවට අමාත්‍ය මනෝ ගනේෂන් කල ප්‍රකාශය ඔවුන් ප්‍රතික්ෂේප කරනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති… Read More