Gossips

ඉන්දුනීසියාවේ – ලොම්බොක් දිවයිනේ භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ සංචාරක ආකර්ශනයක් සහිත දිවයිනක් වන ලොම්බොක් හි රික්ටර් පරිමාණයේ 7ක අගයක් ගත් භූ කම්පනයක් සිදුවුණා. භූ කම්පනයත් සමඟ සුනාමි අනතුරු ඇගවීමක් නිකුත් කර ඇති අතර, ඉන් සිදුවූ හානි පිළිබද… Read More

Gossips

විපක්ෂ නායක ගැන සන්ධානයේ මතය

විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මතය හෙට (06) දිනයේදී කථානායකවරයා වෙත දැනුම් දෙන බව සන්ධාන මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ මාතලේ අද (05)… Read More

Gossips

මිනුවන්ගොඩ ඝාතනය, පසුගිය වසරේදී සිදුවූ ඝාතනයක ප්‍රතිඵලයක් බවට සැක

මිනුවන්ගොඩ – යටියන ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ඝාතනය කිරීම, පසුගිය වසරේදී සිදුවූ ඝාතනයක ප්‍රතිඵලයක් ලෙස පොලීසිය සැක පළ කරනවා. පොලීසිය සඳහන් කළේ ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා 2017 වසරේ… Read More

Gossips

තැන්පත්කරුවන් සුරැකීමේ සංගමයෙන් ETI මූල්‍ය ආයතනයට තවත් චෝදනාවක්

ඊ.ටී.අයි. මූල්‍ය සමාගමට අනුබද්ධ ආයතන විකුණා ලැබුණු මුදල් තැන්පත්කරුවන්ට නොගෙවා යළි සමාගම ආරම්භ කිරීමට එහි අධ්‍යක්ෂවරුන් කටයුතු කරමින් සිටින බවට ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ සංගමය චෝදනා… Read More

Gossips

ගිවිසුමට අනුව විපක්ෂ නායක ධුරය ලබාදිය යුතුයි – නි. ඇමති නලින් බණ්ඩාර

ජාතික රජයක් ලෙස ඇති කර ගත් ගිවිසුමට අනුකූලව විපක්ෂ නායක ධුරය ලබාදිය යුතු බව නියෝජ්‍ය නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (05) කැදවා තිබූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන්… Read More

Gossips

ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව අවසන්

විභාග මධ්‍යස්ථාන 3050කදී අද (05) පැවැති ශිෂ්‍යත්ව විභාගය කිසිදු ගැටළුවකින් තොරව සාර්ථකව අවසන් වූ බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසනවා. මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි අයදුම්කරුවන්… Read More

Gossips

යාපනයේ එළවළු දඹුල්ලට

යාපනය අර්ධද්වීපයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් ඉදිරියේදී එළවළු මිලෙහි යම්තාක් පහළ බැසීමක් සිදුවිය හැකි බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරය පවසනවා. මේ වන විට දිනකට එළවළු ලොරි 10ත්, 15ත් අතර… Read More

Gossips

වෙල්ගමගෙන් මහින්දානන්දට ප්‍රහාරයක්

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පුවත්පතකට සිදුකළ ප්‍රකාශයකට එම විපක්ෂයම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම අද (05) ප්‍රතිචාර දැක්වූවා. කළුතර ප්‍රදේශයේ… Read More

Gossips

විපක්ෂ නායක ධුරය ඒකාබද්ධයට ලබාදීම සම්බන්ධයෙන් විවිධ අදහස්

විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදීම සම්බන්ධයෙන් දේශපාලනඥයින් අද (05) මෙලෙස අදහස් පළ කළා. Read More

Gossips

බැසිල්ගෙන් ඉල්ලීමක්

ආණ්ඩුවට විරැද්ධව මහජනතාව ලබාදුන් ඡන්දය පිළිබදව සැළකිලිමත්වී කටයුතු කරන්නැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ අද (05) පස්වරුවේ ගාල්ල… Read More