Gossips උසස් පෙළ විභාගය අද අාරම්භ වෙයි 2018 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (06) ආරම්භ වෙනවා. මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් තුන් ලක්ෂ විසි එක්දහස් හාරසීය හැට නව දෙනෙකු (321469) පෙනී සිටින බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර… Read More
Gossips මුස්ලිම් කොංග්‍රසය, ඒකාබද්ධය සමඟ සාකච්ඡාවට සූදානම් පළාත් සභා මැතිවරණය ප්‍රමාද කිරීමට ආණ්ඩුවේ ඇතැම් හවුලකාර පක්ෂ කටයුතු කරන බැවින් ඊට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය ඇතුළු විපක්ෂ කණ්ඩායම් සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස්… Read More
Gossips විපක්ෂ නායක ධුරය ගැන සන්ධානයේ මතය අද විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදෙන ලෙස කර ඇති ඉල්ලීම පිළිබඳව අද පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ ප්‍රධානීන්ගේ රැස්වීමේදී තීරණයක් ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්… Read More
Gossips ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුව සියයට 50 ක ප්‍රතිශතයක් අපේක්ෂාවෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ අපේක්ෂකයා සියළු දිස්ත්‍රික්කවලින් සියයට 50ට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ ගාල්ල… Read More
Gossips ඉන්දුනීසියානු භූ කම්පනයෙන් 82 ක් මරුට ඉන්දුනීසියාවේ ජනප්‍රිය සංචාරක නිකේතන පිහිටි ලොම්බොක් දිවයිනේ ඊයේ (05) සිදුවූ රික්ටර් පරිමාණයේ 7 ක අගයක් ගත් ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයින් 82 කු මියගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ තවත් 100… Read More
Gossips දුඹුරු පැළ සහ සුදු පැළ කීඩෑ උවදුරෙන් වී වගාවට හානි දුඹුරු පැළ සහ සුදු පැළ කීඩෑ උවදුර හේතුවෙන් දිවයින පුරා වී ගොවිතැනට හානි කර තත්වයක් ඇති කළ හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ නැගෙනහිර, බස්නාහිර… Read More
Gossips ජාතික තිරසර කථිකාව හෙට එළිදැක්වෙයි වර්ෂ 2030 වන විට ශ්‍රී ලංකාව තිරසර දේශයක් බවට පත් කිරීම සඳහා මාර්ගෝපදේශ ලබා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත් කරනු ලැබූ විශේෂඥ කමිටුව මගින් සකස් කරන ලද ජාතික තිරසර කථිකාව එළිදැක්වීම හෙට… Read More
Gossips වාද්දූවේ මත්පැන් සාදයේ දී මිය ගිය ගණන 3ක් වෙයි – තවත් අයෙකුට බරපතලයි වාද්දූව වෙරළ හෝටලයක සාදයක් අතරතුර හදිසියේ රෝගී වී රෝහල්ගත කර සිටි පුද්ගලයින් 04 දෙනාගෙන් තවත් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මීට පෙර සිද්ධියෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා…. Read More
Gossips දකුණු අප්‍රිකාවට විශිෂ්ඨ ජයක් සංචාරක දකුණු අප්‍රිකානු පිල සහ ශ්‍රී ලංකාව අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවති තුන්වන එක්දින තරඟය ලකුණු 78කින් ජය ගන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරඟ 05කින් සමන්විත… Read More
Gossips පාසල් සිසුවෙකු දියේ ගිලී මරුට හම්බන්තොට – අම්බලන්තොට – මාමඩල ඇළේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු අද (05) දහවල් දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පාසල් නිවාඩු සමයත් සමඟ සිය මිත්තණියගේ නිවසට ගොස් තවත් කිහිප දෙනෙකු සමඟ දිය නෑමට ගිය… Read More