වයස අවුරුදු තුනක තම දියණියට බරපතළ ලිංගික අපයෝජනය සිදුකළ පුද්ගලයෙකු පසුගිය 04 වනදා නොච්චියාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි වියේ පසුවූ තැනැත්තෙක්… Read More
Author: admin
කෝලි පළමු වරට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට
News 1st : ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි ඉතිහාසයේ පළමු වරට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ හිමි කර ගැනීමට සමත් විය. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් ඊයේ නිවේදනය කළේ ය. ඒ අනුව එහි පෙරමුණ හිමිකර ගැනීමට ඉන්දීය නායක සුපිරි ක්‍රීඩක විරාත් කෝලි සමත්ව තිබීම විශේෂත්වයකි. ඔහු ටෙස්ට් ක්‍රිකට් […]
The post කෝලි පළමු වරට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

