Sports

එක්දින තරගාවලියේ ජය දකුණු අප්‍රිකාවට

COLOMBO (News 1st) : ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ ජය තහවුරු කර ගැනීමට දකුණු අප්‍රිකාව අද සමත් විය. ඒ දෙරට අතර තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය ලකුණු 78කින් ජය ගනිමිනි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායමේ පළමු කඩුල්ල සඳහා හෂීම් අම්ලා සහ ක්වින්ටන් ඩී. කොක් ලකුණු 42ක සබඳතාවක් ගොඩනැගූහ. හෂීම් අම්ලා ලකුණු 59ක් […]
The post එක්දින තරගාවලියේ ජය දකුණු අප්‍රිකාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

පරිභෝජනයට නුසුදුසු ලුණු තොගයක් හුංගමින් අල්ලයි (ඡායාරූප)

මිනිස් පරිභෝජනයට නුසුදුසු ලුණු තොගයක් වෙළඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබූ හුංගම නගරයේ පෞද්ගලික ගබඩාවකට අම්බන්තොට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්… Read More

Gossips

වාද්දූවේ වෙරළ සාදයට එක්වූ තවත් අයෙකු මරුට

වාද්දුව වෙරළ හෝටලයක සාදයක් අතරතුර හදිසියේ රෝගී වී රෝහල්ගත කර සිටි පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු මිය ගොස් තිබෙනවා. එලෙස මිය ගොස් ඇත්තේ 31 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, අනෙක් පුද්ගලයාගේ තත්ත්වය… Read More

Gossips

ව්‍යාජ ගමන් බලපත්‍රයකින් බෙල්ජියමට යාමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

ව්‍යාජ ගමන් බලපත්‍රයක් යොදා ගනිමින් ශ්‍රී ලංකාව හරහා බෙල්ජියමට යාමට උත්සාහ කළ ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයා… Read More

Gossips

පියාගේ නිසල දේහයට වැඳ අශිර්වාද අරන් අද උදේම ශිෂ්‍යත්වය ලියන්න ගිය දිරිය දියණියගේ සංවේදී කතාව (ඡායාරූප)

වන අලියෙකු පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වූ සිය පියාගේ නිසල දේහය නිවසේ තැන්පත්කර තිබියදී අද (05) දින පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි දැරියක් පිළිබද පුවතක් අම්පාර, දමන, මරියකන්ද ප්‍රදේශයෙන්… Read More

Gossips

මොණරාගල තවත් ගුරුවරයෙකු අපයෝජන සිද්ධියකට අත්අඩංගුවට

මොණරාගල – බිබිල – පිටකුඹුර ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකු සිසුවියක් අපයෝජනය කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ බිබිල ප්‍රදේශයේ පාසලක සිසුවියක් වසර දෙකක් පුරා ගුරුවරයා… Read More

Gossips

තීරණාත්මක තරඟය ජයගන්න ශ්‍රී ලංකාවට දැවැන්ත ඉලක්කයක්

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තුන්වන එක්දින තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර… Read More

Gossips

අවුරුදු තුනක දරුවෙකු අමුණකට වැටී මියයයි

මාතලේ – ඔලගන්වත්ත ප්‍රදේශයේදී අමුණකට වැටීම හේතුවෙන් කුඩා දරුවෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ අකුරන්බඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 3 ක කුඩා පිරිමි දරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ. සිය… Read More

Gossips

ස්විට්සර්ලන්ත – ඇල්ප්ස් කඳුවැටියේ ගුවන් යානා දෙකක් ගැටී 23 ක් ජීවිතක්ෂයට

ස්විට්සර්ලන්තයේ කුඩා ගුවන් යානා දෙකක් පැයක කාලයක් ඇතුළත ඇල්ප්ස් කඳුකරයේ ගැටී වනාන්තරයට කඩාවැටී ඇති අතර, ඒවායේ සිටි 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මුල් අනතුරෙන් එකම පවුලේ හතරදෙනෙකු මියගොස්… Read More

Gossips

යාල වනෝද්‍යානයේ කකුළුවන් ඇල්ලූ 06කට 35,000 බැගින් දඩ

යාල වනෝද්‍යානයේ බුතව කලපුවේ සිටි කකුළුවන් කිලෝ 400කට අධික ප්‍රමාණයක් ඇල්ලූ පුද්ගලයන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ඊයේ (04) තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු… Read More