Gossips විරැකියාව ඉහළ යයි මෙරට විරැකියාව මේ වසරේ මුල් කාර්තුවේදී සියයට 4.5 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසරේ එය සටහන් වූයේ සියයට 4.1ක් ලෙසයි. ඒ අනුව මෙරට රැකියාලාභී ශ්‍රම බලකාය මිලියන 8.23ක සිට 7.96 දක්වා පහත වැටී ඇති බවයි ජන… Read More
Gossips බංග්ලාදේශයට තරගාවලි ජයක් බටහිර ඉන්දීය කොදෙව් පිළ සමඟ පැවති විස්සයි විස්ස තරගාවලිය දෙකට එකක් ලෙස ජය ගැනීමට බංග්ලාදේශ පිළ සමත් වුණා. මෙහි දෙවන සහ තුන්වන එක්දින තරඟ ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වීම විශේෂත්වයක්. බටහිර ඉන්දීය… Read More
Gossips විපක්ෂ නායක ධුරය ගැන සන්ධානයේ තීරණය කතානායකට දැනුම් දෙයි විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අවසන් තීරණය කතානායක වෙත යොමු කල බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඒ අනුව හෙට දිනයේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී එම තීරණය ප්‍රකාශයට… Read More
Gossips මහින්දානන්ද,වෙල්ගම විරසකය අවසන් – කුමාර වෙල්ගම මහින්දානන්ද අලුත්ගමගේ හා තමන් අතර තිබූ විරසකය මේ වනවිට සමථයකට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා. ඔහු මේ බව සදහන් කළේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්. Read More
Gossips ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුද්ගල මතවාද අනුව ගොඩනැගුණු පක්ෂයක් නොවේ – දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු පුද්ගල මතවාද අනුව ගොඩනැගුණු පක්ෂයක් නොවන බව පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ දෙහිවල ප්‍රදේශයේ පැවැති ජන හමුවකදීයි…. Read More
Gossips රටේ පරමාධිපත්‍ය සහ ස්වෛරීභාවය ආරක්ෂාවන්නේ කෙසේදැයි ආණ්ඩුව පැවසිය යුතුයි -ඇල්ලේ ගුණවංශ හිමි මත්තල ගුවන්තොටුපල ඉන්දියාවට බදුදීමේදී රටේ පරමාධිපත්‍ය සහ ස්වෛරීභාවය ආරක්ෂාවන්නේ කෙසේදැයි ආණ්ඩුව පැවසිය යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළකළේ කෑගල්ලේ පැවති… Read More
Gossips වාද්දුව මත්පැන් සාදයේ මිය ගිය ගණන 4 වෙයි වාද්දුවේ වෙරළාසන්න හෝටලයක සාදයක් අතරතුර හදිසියේ රෝගාතුරව පානදුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අනෙක් පුද්ගලයාද අද ජීවිතක්ෂයට පත්වුණා. ඒ අනුව සිද්ධියෙන් මියගිය ගණන හතර දක්වා… Read More
Gossips බුලත්සිංහල කොල්ලයේ, තවත් 5ක් අත්අඩංගුවට – එක්කෝටි 69 ලක්ෂයකුත් සොයා ගැනේ බුලත්සිංහල – හොරණ පාර – පහළ නාරගල ප්‍රදේශයේදී මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර රුපියල් කෝටි 03කට ආසන්න මුදල් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස්… Read More
Gossips ශ්‍රී ලංකා ඖෂධ සංස්ථාවේ නව ගබඩා සංකීර්ණය ජනපති අතින් විවෘත කෙරේ ශ්‍ර‍්‍රීී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ අභිනවයෙන් ඉදිකළ සිව්මහල් ගබඩා සංකීර්ණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරුණා. ආයුර්වේද ඖෂධ මිලදී ගැනීමේ මධ්‍යස්ථාන හරහා මිලට… Read More
Gossips විශේෂඥ වෛද්‍යවරුන්ගේ සියයට 24ක ආදායම් බද්ද 15 දක්වා අඩු කෙරේ මුදල් අමාත්‍යවරයා සමඟ විශේෂඥ වෛද්‍යවරුන් සිදුකළ සාකච්ඡාවකින් පසු ඔවුන්ට පනවා තිබූ සියයට 24ක ආදායම් බදු සියයට 15 දක්වා අඩු කළ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු… Read More