Gossips

මිනුවන්ගොඩ දී ව්‍යාපාරිකයාට වෙඩි තැබූ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට

මිනුවන්ගොඩ – යටියන ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඝාතනය සඳහා යොදා ගත් යතුරුපැදිය සහ ගිනි අවිය… Read More

Gossips

ස්විස් ෆෙඩරල් මන්ත්‍රණ සභාවේ සභික සිමොනෙත්තා සොම්මරුගා ජනපති හමු වෙයි

මෙරට සංචාරයක නිරත ස්විට්සර්ලන්ත ස්විස් ෆෙඩරල් මන්ත්‍රණ සභික සහ යුක්තිය හා පොලිස් කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී සිමොනෙත්තා සොම්මරුගා ( Simmonetta Sommaruga ) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී… Read More

Gossips

සුපිරි තරුව ශාරුක්ගේ දියණිය සුහානා මුලටම ආපු හැටි මෙන්න

ලොවක් ආදරය කරන සුපිරි ඉන්දීය නළු ශාරුක් ගේ දියණිය වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. ඒ ඇයගේ ඡායාරූපයක් ඉන්දියාවේ සුප්‍රකට වෝග් සගරාවේ පිටකවරයට එක්කිරීමත් සමඟයි. මෙලෙස ඇයගේ ඡායාරූපයක්… Read More

Gossips

විපක්ෂ නායකයා ගැන තීරණයක් ගන්න, සන්ධාන නායකයින් රැස්වෙයි

විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයින් අද රාත්‍රියේ කොළඹදී රැස්වීමට නියමිතයි. එහිදී විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් ගනු ලබන තීරණය කථානායකවරයාට… Read More

Gossips

පොල්ගහවෙල ප්‍රදේශයේදී දුම්රිය දෙකක් ගැටෙයි

පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ආසන්නයේ පනලිය ප්‍රදේශයේදී දුම්රිය දෙකක් ගැටීමෙන් පුද්ගලයින් 25 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. කොළඹ සිට නුවර බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය පොල්ගහවෙල දුම්රිය… Read More

Gossips

වී.කේ. ඒ. අනුර යළි කොළඹ නාගරික කොමසාරිස් ධුරයට

වැඩ තහනමට ලක්වූ වී.කේ.ඒ. අනුර යළි කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් ධුරයට පත් කර තිබෙනවා. බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් අදාළ පත් කිරීම සිදුකර ඇති බවයි කොළඹ මහනගර සභාව සඳහන් කළේ. මීතොටමුල්ල… Read More

Gossips

ස්වයංක්‍රිය ගිනි අවියක් සමඟ හිටපු ගුවන් නියමුවෙකු කටුනායකදී අත්අඩංගුවට

බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත මිලිමිටර් 6.35ක වර්ගයේ ස්වයංක්‍රිය ගිනි අවියක්,ජීව උණ්ඩයක් සහ මැගසිනයක් සිය ගමන් මල්ලේ සඟවා ගෙන ඩුබායි බලා පිටත්ව යාමට පැමිණි පියාසර ගුවන් නියමුවෙකු අද (06) කටුනායක ගුවන්… Read More

Gossips

එළඹෙන 12වනදා මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් වර්ජනයක්

අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය විසින් එළඹෙන 12 වනදා මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමය සඳහන් කළේ ඉන්ධන මිල සූත්‍රය,… Read More

Gossips

සීගිරිය නැරඹීමට පැමිණි විදෙස් සංචාරකයන් පිරිසකගේ මුදල් කොල්ලකයි

සීගිරිය සංචාරක කලාපයේ පිහිටි හෝටලයකට අද අලූයම ඇතුලූවූ කණ්ඩායමක් එහි නවාතැන් ගෙන සිටි විදේශීය සංචාරකයන් පිරිසකගේ මුදල් කොල්ලකා පලාගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ කොල්ලකෑ මුදල පිළිබඳව මෙතෙක්… Read More

Gossips

හදිසි අනතුරුවලින් 12 ක් මරුට

ගතවූ පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ හදිසි අනතුරුවලින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබෙනවා. ඉන් තුන්දෙනෙකු දියේ ගිලීමෙන් මියගොස් ඇති අතර, ජීවිතක්ෂයට පත්වූ අනෙක් 6 දෙනා යතුරුපැදිවල… Read More