Gossips විශේෂඥ වෛද්‍යවරුන්ගේ ආදායම් බදු, සුව ඇමති අඩු කරයි,වෙනසක් නැහැ – මුදල් ඇමති විශේෂඥ වෛද්‍යවරුන්ගේ ආදායම් බදු ප්‍රතිශතය අඩු කිරීමට තීරණයක් ගෙන නොමැති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව ඔවුන්ට පනවා තිබූ සියයට 24ක බදු ප්‍රතිශතය එලෙසම පවතින බවයි එම අමාත්‍යාංශය නිවේදනය… Read More
Gossips විපක්ෂ නායක ධුරය තවදුරටත් සම්බන්ධන්ට – නිදහස් සන්ධානයෙන් තීරණයක් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය තවදුරටත් දෙමළ ජාතික සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්ට හිමි විය යුතු බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයින් ඊයේ ඒකමතිකව තීරණය කර ඇති… Read More
Gossips හිරුට විස්සයි – දවස් විස්සෙන් කාර් විස්සයි – 20වන කාර් රථය කොලොන්නාවට සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා රුපියල් ලක්ෂ 25ක් වටිනා නවීන සුඛෝපභෝගී Mahindra e2o මෝටර් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි… Read More
Gossips Update : පොල්ගහවෙල දුම්රිය අනතුර හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කරයි (ඡායාරූප) පොල්ගහවෙල පනලිය දුම්රිය අනතුර හේතුවෙන් කොළඹ කොටුව සිට බදුල්ල බලා ගමන්කිරීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර තිබෙනවා. මේ අතර දුම්රිය අනතුරෙන් තුවාල ලබා පොල්ගහවෙල රෝහලට ඇතුලත්… Read More
Gossips ජාතික තිරසර කථිකාවත එළිදැක්වේ අලි – මිනිස් ගැටුමට තවමත් නිසි විසදුමක් ලැබී නොමැති බව තමන් ද පිළිගන්නේ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුවේ… Read More
Gossips විපක්ෂ නායක ධුරය ගැන හිටපු ජනපති කතා කරයි විපක්ෂ නායක ධුරයට නම් කළ යුත්තේ කවුරුන්ද යන්න තීරණය කිරීමට, කථානායකවරයා වෙත යොමු කර ඇති නමුත්, ඊට මේ දක්වා පිළිතුරක් ලැබී නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. හිටපු ජනාධිපතිවරයා… Read More
Gossips නව ව්‍යස්ථා සංශෝදන කෙටුම්පත රටට අහිතකරයි නව ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත රටට අහිතකර කරුණු රැසක් සමගින් රහසිගතව සකස් කරමින් පවතින බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ චෝදනා කරනවා. එහි සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා… Read More
Gossips වෛද්‍යවරුන් තවත් වර්ජනයකට සැරසේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අහෝසි කිරීමට සූදානම් වන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා. කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More
Gossips සීගිරියේ කේබල් කාර් ව්‍යාපෘතියක් නැහැ – ඇමති අකිල ඓතිහාසික සීගිරිය නැරඹීම සඳහා කේබල් කාර් පද්ධතියක් ඉදිකිරීමට සැලසුම් කරමින් සිටින බවට වූ පුවතක් පසුගිය 4 වන දා අප වාර්තා කළා. මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය අකිල විරාජ්… Read More
Gossips මාරක රිය අනතුරුවලට, බංග්ලාදේශයෙන් මරණ දඬුවම මාරක රිය අනතුරුවලට වරදකරුවන් වන රියදුරන්ට මරණ දඬුවම පැනවීම පිළිබඳව බංග්ලාදේශ කැබිනට් මණ්ඩලය අද සලකා බලනවා. ඒ, ඩකා අගනුවර දී බස් රථයකට යට කළ සිසුන් පිරිසකගෙන් දෙදෙනෙකු මිය යාමේ සිද්ධියෙන් අනතුරුවයි…. Read More