Gossips

යාපනයේ පහරදීම්වලට සම්බන්ධ විසි දෙකක් අත්අඩංගුවට

යාපනය ප්‍රදේශයේ පසුගිය දිනවල සිදුවූ පහරදීම් සහ දේපළ හානි කිරීම්වලට සම්බන්ධ පුද්ගලයින් විසි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනය ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට… Read More

Gossips

ඩුප්ලෙසි ඉදිරි තරඟවලට නැහැ

ශ්‍රී ලංකාව සමඟ ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරඟ සඳහා ක්‍රීඩා නොකිරිමට දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩුප්ලෙසි තීරණය කර තිබෙනවා. ඒ, මීට පෙර පැවැති තෙවන එක් දින තරඟයේදී පන්දුවක් රැකීමට ගොස් සිදු වූ… Read More

Gossips

සම්බාහනයට මුවාවී කරගෙන ගිය ගණිකා ජාවාරම

පරණ කෝට්ටේ පාර, රාජගිරිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පොලිසිය විසින් ඊයේ (06) රාත්‍රියේ වටලා තිබෙනවා. ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී කාන්තාවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන… Read More

Gossips

වනජීවි නිලධාරීන් දෙදෙනෙකුට වන අලි ප්‍රහාරයක්

ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ සංචාරක මුර සේවයේ යෙදී සිටි වනජීවි නිලධාරීන් දෙදෙනෙකුට වන අලි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. වන උද්‍යානය තුළ සිදුවන නීතිවිරෝධී කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට… Read More

Gossips

දුම්රිය අනතුර ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි විෂයභාර ඇමතිගෙන් උපදෙස්

පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ආසන්නයේ පනලිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද… Read More

Sports

ද. අප්‍රිකානු නායකයාට ඉදිරි තරග අහිමිවෙයි

News 1st : ආබාධයකට ලක්වීම හේතුවෙන් දකුණු අප්‍රිකා නායක ෆෆ් ඩූ ප්ලෙසිස්ට ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ඉදිරි එක්දින ක්‍රිකට් තරග 2 හා පන්දුවාර විස්සයි ක්‍රිකට් තරගය අහිමි වී තිබේ. ඒ ඔහුගේ අතෙහි ඇතිව තිබෙන ආබාධ තත්ත්වයක් හේතුවෙනි. ශ්‍රී ලංකාව සමග නිමා වූ තුන්වන එක්දින ක්‍රිකට් තරගයේදී උඩ පන්දුවක් රැක ගැනීමට යාමේ දී ෆෆ් ඩු ප්ලෙසිස් […]
The post ද. අප්‍රිකානු නායකයාට ඉදිරි තරග අහිමිවෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට තවදුරටත් බාධා

පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ආසන්නයේ පනලිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදුවූ දුම්රිය අනතුරෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 32 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම දුම්රිය අනතුර හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය… Read More

Gossips

යාපනයේ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු මරුට

යාපනය,කෝපායි ප්‍රදේශයේ ඊයේ (06) සවස සිදුවු රිය අනතුරකින් පුද්ග‍ලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් තරුණියක් තුවාල ලබා ඇති බව යාපනය කෝපායි පොලිසිය පවසනවා. පොලිසිය පැවසූවේ තෙල් ප්‍රවාහනය කළ බවුසර රථයක්… Read More

Gossips

රන් අභරණ සොරකමේ ගිය යුවළක් පොලිස් දැලේ පැටලෙයි

රුවන්වැල්ල නගරයේ රන් භාණ්ඩ අලෙවිසැලකින් රන් අභරණ සොරකම් කළ යුවළක් පොලිසිය විසින් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් රන් භාණ්ඩ මිලදී ගැනීම බව පවසමින් පැමිණ රුපියල් හැට හතරදහසක් වටිනා රන්… Read More

Gossips

මාතර දී පැහැර ගත් උසස් පෙළ සිසුවා සොයා ගැනේ

මාතර – ඉසදීන් නගරය ආසන්නයේදී පැහැර ගත් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවා අහංගම ප්‍රදේශයේ දමා ගොස් සිටියදී පොලීසිය සොයාගෙන තිබෙනවා. තංගල්ල – කඳුරුපොකුණ ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවා මාතර – හිත්තටිය… Read More