Gossips

මාලිංග යළි අවස්ථාවක් ?

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවැත්වෙන පන්දුවාර 20 තරඟාවලිය ක්‍රීඩා කරනු ඇති බවට තමන් බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර… Read More

Gossips

ඕස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 25 දක්වා ඉහළට

ඕස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 25 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එරට රජය විසින් සිදුකළ සංගණනයකින් අනතුරුවයි මේ බව අනාවරණ වී ඇත්තේ. සංක්‍රමණිකයින් ඕස්ට්‍රේලියාවට පැමිණීම මීට හේතු වී ඇති බව එරට රජය ප්‍රකාශ… Read More

Gossips

ඉන්දියාවේ සිටි ශ්‍රී ලාංකික සරණාගතයින් පිරිසක් යලි දිවයිනට

පසුගිය යුධ සමයේ දී ඉන්දියාව වෙත පළා ගොස් , එරට රැඳවුම් කඳවුරු වල වාසය කළ ශ්‍රී ලාංකික සරණාගතයින් 27 දෙනෙකු අද (07) දහවල් යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඔවුන් ඉන්දියාවේ සිට ගුවන් යානා තුනකින් කටුනායක… Read More

Gossips

රුපියල් බිලියන 2.7ක පරිපුරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

උතුරු නැගෙනහිර හමුදා කඳවුරු ප්‍රතිස්ථාපනය, වාහන මිලදී ගැනීම සහ ගම්පෙරලිය ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 2.7ක පරිපුරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙනවා. Read More

Gossips

බෝට්ටුවක් නැවක ගැටී පුද්ගලයෙකු අතුරුදන්

වත්තල – දික් ඕවිට ධීවර වරාය දෙසට ගමන් කරමින් තිබූ බෝට්ටුවක් නැවක ගැටීමෙන් ධීවරයින් 3 දෙනෙකු මුහුදට වැටී තිබෙනවා. පොලීසිය සදහන් කළේ ඉන් දෙදෙනෙකු දිවි ගලවාගෙන ඇති අතර, තවත් එක් අයෙකු මේ වන විටත්… Read More

Gossips

යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

කලාවැව – වැව් බැම්ම මතදී ඊයේ (06) පස්වරුවේ සිදුවූ අනතුරකින් 16 හැවිරිදි පාසල් සිසුවකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉපලෝගම පොලිසිය පවසන්නේ අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක් වේගය පාලනය… Read More

Gossips

Update – පොල්ගහවෙල අනතුරෙන් පසු එක් දුම්රිය මාර්ගයක් යථා තත්ත්වයට (ඡායාරූප)

පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ආසන්නයේ පනලිය ප්‍රදේශයේදී සිදුවූ දුම්රිය අනතුරෙන් හානියට පත්වූ එක් මාර්ගයක් මේ වන විට යථා පත් කර ඇති බැවින් උදෑසන දුම්රිය ධාවනය කෙරෙන බව පාලක මැදිරිය පවසනවා. අනෙක්… Read More

Gossips

විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය, අද කෝප් කමිටුවට

ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිලධාරීන් අද කෝප් කමිටුව හමුවට කැදවා තිබෙනවා. එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති හිරු ප්‍රවෘත්ති අංශය… Read More

Gossips

සෞදිය, කැනඩාව සමඟ සබඳතා අත්හිටුවයි – තානාපතිත් පිටුවහල් කරයි

කැනඩාව සමඟ සියලූ රාජ්‍ය තාන්ත්‍රික සහ වෙළඳ සබදතා වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සෞදි අරාබිය තීරණය කර තිබෙනවා. සෞදි රජය මෙම තීරණය ගැනීමට හේතු වී ඇත්තේ දැනට එරට අත්අඩංගුවේ සිටින සිවිල්… Read More

Gossips

ඇඟලුම් අපනයනය ඉහළට

මෙරට ඇඟලූම් අපනයනය පසුගිය ජුනි මාසයේදී, පෙර වසරට සාපේක්ෂව සියයට 12.1කින් වර්ධනය වී තිබෙනවා. යුරෝපා සංගමය ඇතුළු අනෙකුත් වෙළඳපොළ වෙත ඇඟලූම් අපනයනය ඉහළ යාම එම වර්ධනයට හේතුවයි. ජුනි මාසයේදී ශ්‍රී… Read More