Gossips

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් රෝහල් ගතකරයි

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අසාධ්‍ය වී ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කර තිබෙනවා. උන්වහන්සේ ඊයේ රාත්‍රියේ අසාද්‍ය වී තිබෙන අතර වකුගඩුවල ඇති රෝගී තත්වයක් හේතුවෙන් මිට පෙර දෙවතාවක් සැත්කමකට… Read More

Gossips

මහනුවර දී එච්.එන්.ඩී. සිසුවෙකු පැහැර ගෙන ගොස් පහර දෙයි

ජාතික උසස් තාක්ෂණික ආයතනයේ ඉගෙනුම ලබන සිසුවෙකු පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධියක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වුණා. පහර කෑමෙන් බරපතල ලෙස තුවාල ලැබූ එම සිසුවා මේ වන විට මහනුවර මූලික රෝහලේ ප්‍රතිකාර… Read More

Gossips

වකුගඩු පරීක්ෂණ ගැන, අනුරාධපුරයෙන් ප්‍රාදේශීය රෝහල්වලට චෝදනා

උතුරුමැද පලාතේ ප්‍රදේශීය රෝහල්වල සිදුකෙරෙන වකුගඩු රෝගි මූලික පරික්ෂණවල ගැටළුකාරී තත්ත්වයක් පවතින බවට අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඩී.එම්.එස්. සමරවීර චෝදනා කරනවා. උතුරුමැද… Read More

Gossips

සැමියාගේ සිරුර දිවයිනට ගෙන්වා දෙන්නැයි බිරිඳක් ඉල්ලයි

කටාර් රාජ්‍යයේ පෞද්ගලික ආයතනයක සේවය කරමින් සිටියදී හදිසි අනතුරකින් මිය ගිය තම සැමියාගේ දේහය දිවයිනට ගෙන්වා දෙන ලෙස බිරිඳ සහ ඥාතීන් රජයෙන් ඉල්ලීමක් කරනවා. ගලේවෙල – බුල්නෑව ප්‍රදේශයේ පදිංචි… Read More

Gossips

එමිල් රන්ජන් ළමාහේවා සහ, නියොමාල් රංගජීවට අදත් ඇප නැහැ

වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමේදී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ… Read More

Gossips

කථානායක ගැන පොහොට්ටුවේ විරෝධය

විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව නිවැරදි තීරණයක් ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ සිරිකොත… Read More

Gossips

ඇමරිකාවෙන් ඉරානයට යළි සම්බාධක

ඉරානයට එරෙහිව යලි සම්බාධක පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. ඒ, ඇමරිකාව සමඟ අත්සන් කර තිබූ න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීමට ඉරානය ගත් තීරණයත් සමඟයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ… Read More

Gossips

මීරිගම අපනයන කලාපයේ ආදායම් වර්ධනය

මීරිගම අපනයන කලාපයේ පසුගිය මාර්තු අවසන් වන විට ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 14ක් බව ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය පවසනවා. එය පසුගිය වසරට සාපේක්ෂව විශේෂ ප්‍රගතියක් පෙන්නුම් කර ඇති අතර, ආර්ථිකයට විශාල… Read More

Gossips

ඉන්දීය – ශ්‍රී ලංකා යොවුන් සිව්වන එක්දින තරඟය ඇරඹේ

සංචාරක යොවුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර සිව් වන එක්දින තරඟය මේ වන විට මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය යොවුන් කණ්ඩායම… Read More

Gossips

නීති විරෝධීව ප්‍රංශය බලා යද්දී ඇල්ලූ ශ්‍රී ලාංකිකයින් 21 දෙනා රිමාන්ඩ් (ඡායාරූප)

නීතිවිරෝධී ලෙස බෝට්ටුවක් මාර්ගයෙන් ප්‍රංශය බලා ගමන් කරමින් සිටියදී නාවික හමුදාව අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් 21 දෙනා මේ මස 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, ඔවුන් අද (06) කොළඹ අතිරේක… Read More